මගේ ලැප් එක අරන් අවුරුදු එකහමාරක් වගේ (dell inspiron 3521 i3) සොෆ්ට්ලොජික් එකෙන් තමයි ගත්තේ අද කිබුලගේ රේඩියෝ ෂෝ එක අහන ගමන් ඉන්නකොට එක සැරේටම ස්ක්රීන් එක මේවගේ උනා මොකද්ද මචංලා අවුල :(:(:(:(