මචංලා... වෙබ් browsing සහ office package use කරන්න ලැප්ටොප් එකක් ඔනි. ලොකු වැඩක් කරන්නෙ නෑ. ලියුම් ටික ගහගන්න email බලන්න වගේ වැඩ වලට. පොඩි උන තරමට හොදයි.හොද මොඩල් එකක් සහ ගන්න තැනක් කියන්න