hallo guys,
මේකයි කේස් එක,මන් ගාව දැනට තියෙනවා predator helios 300 එකක්.version එක 2017.මම අරගත්තෙ 2019.මුලින්ම ගත්තෙ games ගහන්න,ඒත් දැන් ගොඩක්ම් පාවිච්චි කරන්නේ app development වලට.මම දැන් මේ lap එකේ games ගහන්නෙ නැති හින්දා මම බැලුවෙ මේක දීලා macbook air එකකට මාරු වෙන්න කියලා.
මට දැන ගන්න ඕනෙ මෙච්චරයි මචන්ලා,මේ lap එක දීලා macbook එකක් ගන්න එක තේරුමක් තියෙන වැඩක්ද එහෙමත් නැත්නම් අපරාදයක්ද ?