මගෙ laptop එකේ keyboard එකේ කීස් 10ක් විතර dammage උනා මගෙ අතින්.. මගෙ අතින් තේ එක හැලුනා කී බෝඩ් එකට.. හෙයා ඩ්‍රයර් එකෙන් වේලන්න ගිහින් කීස් 10 විතර උනු උනා.. දැන් ටයිප් කරන්න හරිම අමරුවෙන්..
කීස් වෙනමම ගන්න තැනක් තියනවද..??? නැත්නම් මට කී-බෝඩ් එකම දාන්න වෙයි ද...???
please help.......
කීස් වෙනමම ගන්න තැනක් තියනවද..??? නැත්නම් මට කී-බෝඩ් එකම දාන්න වෙයි ද...???
please help.......

model eka mokadda kiyahan 
තෝ ලගදි වැරැද්ද ගත්ත කියලා ආරංචියක් ආවා..නිකන්වත් අපිට කිවේ නැ..ඔහොම වෙලා මදි තොට...