Laptop keyboard keys help

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    machan keys wenama ganna ne,kb ekama danna,oyata oka company ekenma daganna giyoth loku ganak yay puluwannam kb eka arana oyama daganna try ekak deela balanna,ebay eken hoyaganna puluwan wey,mehe ganna thibunath loku gank wey
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචෝ.. ශිපිං වලට වෙනමම ගෙවන්න ඕනෙද..??

    කී බෝඩ් එක දාන එක මටත් කරන්න පුළුවන්... පොඩි වැඩක් තියෙන්නෙ...

    oya with shipping ban thiyenne :D mama nam uraj karayata kiyalama dagannawa :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මම අහිංසක දුප්පත් මස්සය බං.... ලාබෙට වැඩේ අරගන්න බැලුවෙ... විසිකරපු ලැප්ටොප් එආ කී බෝඩ් එකක් සෙට් උනෝත් කීස් ටික ගවගන්න පුළුවන් වෙයි... දැන්ම ඉදල කුනුගොඩවල් තියන තැන් බලන්න ඕනෙ... උඹලත් දැක්කොත් කියපන්....

    Compaq C700 ...... Hmmmm..... Abans එකේ නම් ඈති තරම් ඈති විසි කරපුවා..... පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්......!!