laptop.lkඑකෙන් Dell ගත්තට කමක් නැද්ද?

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    laptop.lkඑකෙන් Dell ගත්තට කමක් නැද්ද?

    Laptop.lk එකේ සර්විස් චාටර් කියලා හැමෝම දන්නවා.

    නමුත් අඩුවටම ලැපක් ගන්න පුළුවන් ඕකුන්ගෙන් තමයි.

    මගේ යාළුවෙක් ළඟදී ගණන් චෙක් කරලා උන්ගෙන්ම ගන්න ඕන කිව්වා.

    ඩෙල් ලැප්ටොප් එකක් නිසා අපි ගිහින් විස්තර ඇහුවහම ලැප් එක ගන්න කළින් Tag number එක බලා ගන්න පුළුවන් කියලා දැනගත්තා.

    Tag number and Shipping Details ලැප් එකේ පෙට්ටියේ ගහලා තියනවා. ඒ අනුව ලංකාවේ Dealer ට Ship කරපු එකක් (From Malaysia) කියලා හොයා ගත්තා.

    පෙට්ටියේ Tag Number එක වෙබ් සයිට් එකෙන් චෙක් කරලා බලපුවහම
    Shipping Details ඒකේ තියනවා.

    ආසියාවට ship කළා කියලා තමයි තියෙන්නේ... Shipකරපු දිනය එහෙම බලා ගන්න පුළුවන්.

    ඊට අමතරව ලැප් එකේ සියළු Original Configuration සයිට් එකේ දාලා තියනවා. උදා: Laptop.lk එකේ කියලා තිබ්බේ OS එක DOS කියලා. නමුත් වෙබ් සයිට් එකෙන් දැනගත්තා Ubuntu දාලා තියන බව (ඇත්තටම තිබ්බෙත් Ubuntu තමයි ).

    මීට අමතරව ලැපේ ගහලා තියන ස්ටිකර් ගැන පවා විස්තර ගන්න පුළුවන් (ඒවත් ගැලපුනා ).

    දැන මට තියන ප්‍රශ්ණ තමා..,
    1. මේ ඔක්කොම විස්තර ගැලපෙනවා නම් මේ වගේ Dell ලැප් එකක් Refurbish කරපු එකක් නෙවෙයි කියලා කියන්න පුළුවන්ද?

    2. Laptop.lk එකේ සර්විස් එක චාටර් නිසා ඩීලර් ගෙන් International warranty claim කරන්න බලා ගෙන මුන්ගෙන් Dell ලැපක් ගත්තට කමක් නැද්ද?

    3. මම දන්න විදිහට Unity එකේ ඔක්කොම Dell ලැප් ගන්නේ එකම් ඩීලර් හරහා.
    Laptop.lk හැර වෙන තැනකින් ඩෙල් ලැපක් ගන්න එකේ (සර්විස් එක හැර ) වෙන වාසියක් තියනවද?:confused:

    4.
    Laptop.lk එකේ ඔක්කොම බඩු චාටර්ද? නැත්තම් HP විතරද?

    දන්න අය කියන්න...:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙන් බඩු අරන් නැති හින්දා හරි විස්තරයක් නම් දන්නේ නෑ..
    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මං ඕකුන්ගෙන් DV6 ලැපක් ගත්තා දැනට අවුරැදු 3යි අවුලක් නම් උනේ නෑ හැබැයි අවුරැදු 2 න් චාජරේ ගියා (හැබැයි වැරැද්ද මගේ ;)) උන් ලග චාජරේ රැ 9500 ලු මං ඒෂියන් එක ඉස්සරහා පොඩි කඩෙන් රැ 2200 ට චාජරයක් ගත්තා තාම වැඩ හැබැයි හැමෝම කියනවා උන් අවුල් කියලා අපේ අයියගේ යාලුවෙක්ගේ ලැප් එකේ බැටරියේ අවුලක් වෙලා ඒවෙලාවෙම මාරැ කරල දීල තිබ්බා :nerd: අනේ මංදා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරියට ම දන්නේ නැ යසස්.......
    අපේ බස් රත්නේ -urajdrlk ගෙන් ඇහුව නම් ටක්කෙට ම කියයි......!!!!!
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මචං.... උඹට ලැප් එක අරගෙන මාස 6 කින් හරි අවුරුද්දකින් හරි පස්සේ Unity එක ඇතුලේ රස්තියාදු ගහන්න ආසාවක් තියෙනවානම් ඔතනින් ගත්තට කමක් නෑ. මගේ අත්දැකීම අනුව උන්ගේ ලැප් විතරක් නෙමේ උන විකුණන Flash Drives, Batteries හිටන් අප්සෙට්. මගේ cousin කෙනෙක් Laptop.LK එකෙන් Toshiba ලැපක් අරගෙන මේ ලඟදි Hard Disk එක ගිහිල්ලා. දවස ගානක් ඒකත් උස්සන් රස්තියාදු වෙලා හොඳ වෙලාවට දන්න කෙනෙක් ඉඳලා උදව් නොකරන්න එයා තාමත් අමාරුවේ. උඹ ගාන ගැන නොහිතා හොඳටම ශුවර් තැනකින් ලැප්ටොප් එක ගනින්.... විශේෂයෙන් ම Dell brand එක.....
     
    Last edited:
    Jan 13, 2012
    37
    0
    0
    mama 1k lapak gatta dan 2yr witara athi...Unity 1ke hama shop 1ke ma baluwa,aduwatama set une barklays 1ke...HP COMPAQ PRESARIO CQ 61 1k...kisima aulak na lape thama.. nacustmr service aulk na...aye manawahari LAP/PC ganiddi ekenuth quatation 1k aran balapan.....
     

    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    Thread owner ge Posts: 668 eeth kotu 11 k !
    meka elakiri eke record ekak wenna athi machan. wadagath dewal witharai post karala thiyenne umba. elakiri.
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    mama nam laptop.lk gena wediya danne machan. eth unity eke godak kada walin badu aran thiyenawa mama sehenna. e okkoma experiences walin mama apu ekama nigamanaya thamai, oke inna okkoma patta horu. ungen badu aragena waha kanna wenne.

    mata loweth nathi wedak una barclays eken aragena vga card ekak. warranty claim karanna ona unama un kiyanawa un badu gaththa eka lagat yanna kiyala, u lagata giyama kiyanawa thawa ekek lagata yanna kiyala. emeham mama shop keepayakatama giya. anthima eka kiyanawa e vga brand eke okkoma products faulty e nisa warranty denna be kiyala.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ban warrenty labenne lap eka kalin dell site eke register karala naththam witharai.

    රෙජිස්ටර් කරල නම් තිබ්බේ නෑ මචං. තෑන්ක් යූ...

    මචං.... උඹට ලැප් එක අරගෙන මාස 6 කින් හරි අවුරුද්දකින් හරි පස්සේ Unity එක ඇතුලේ රස්තියාදු ගහන්න ආසාවක් තියෙනවානම් ඔතනින් ගත්තට කමක් නෑ. මගේ අත්දැකීම අනුව උන්ගේ ලැප් විතරක් නෙමේ උන විකුණන Flash Drives, Batteries හිටන් අප්සෙට්. මගේ cousin කෙනෙක් Laptop.LK එකෙන් Toshiba ලැපක් අරගෙන මේ ලඟදි Hard Disk එක ගිහිල්ලා. දවස ගානක් ඒකත් උස්සන් රස්තියාදු වෙලා හොඳ වෙලාවට දන්න කෙනෙක් ඉඳලා උදව් නොකරන්න එයා තාමත් අමාරුවේ. උඹ ගාන ගැන නොහිතා හොඳටම ශුවර් තැනකින් ලැප්ටොප් එක ගනින්.... විශේෂයෙන් ම Dell brand එක.....

    සමීක්ෂණ වලට අනුව නම් අඩුවෙන්ම ප්‍රශ්ණ එන්නේ Toshiba හා Dell බෑන්ඩ් වල... උන්ගේ Toshiba එකත් අවුල් නම් නොගන්න එකම තමයි හොඳ.... :)

    ඒත් මචං උන් Dell ලැප් ගන්නෙ Samson IT හරහා... යුනිටි එකේ අනික් උන් ගන්නෙත් එතනින්ම තමා...:confused:
    යුනිටියම avoid කළා නම් හරි.

    mama nam laptop.lk gena wediya danne machan. eth unity eke godak kada walin badu aran thiyenawa mama sehenna. e okkoma experiences walin mama apu ekama nigamanaya thamai, oke inna okkoma patta horu. ungen badu aragena waha kanna wenne.

    :yes::yes:
     

    member01

    Junior member
  • May 6, 2009
    205
    9
    18
    Sri lanka
    Machn Dell agents la 3denek innawa lankawe.
    1.Softlogic
    2.Swastik Group
    3. samsons Group

    Mama danna taramin mewain hondama Softlogic , eeta passe sawastik group. Samsonslata anit 2ke taram dealership rights na. Unity eke dell laps tiyenne oya 3n ganna ewa tamai. Unity eke softlogic lage shop ekakui, swastik group eke shop ekakui tiyenawa. eewain gattot ee companies walin warrenty ganna puluwan. Barclays , techzone walin dell lapak gattot softlogic lagen warrenty claim karanna puluwan. Technocity(laptop.lk) eken gattot warrenty claim karanna wenne samsons group eken. Softlogic eke nun ganan tikak wadi. swastik group(asian computers) ekei technocity ekei loku price wenasak na. Kohoma unat gannakota warrenty claim karanna wenne kagenda kiyala danagena ganna.