laptop.lkඑකෙන් Dell ගත්තට කමක් නැද්ද?
Laptop.lk එකේ සර්විස් චාටර් කියලා හැමෝම දන්නවා.
නමුත් අඩුවටම ලැපක් ගන්න පුළුවන් ඕකුන්ගෙන් තමයි.
මගේ යාළුවෙක් ළඟදී ගණන් චෙක් කරලා උන්ගෙන්ම ගන්න ඕන කිව්වා.
ඩෙල් ලැප්ටොප් එකක් නිසා අපි ගිහින් විස්තර ඇහුවහම ලැප් එක ගන්න කළින් Tag number එක බලා ගන්න පුළුවන් කියලා දැනගත්තා.
Tag number and Shipping Details ලැප් එකේ පෙට්ටියේ ගහලා තියනවා. ඒ අනුව ලංකාවේ Dealer ට Ship කරපු එකක් (From Malaysia) කියලා හොයා ගත්තා.
පෙට්ටියේ Tag Number එක වෙබ් සයිට් එකෙන් චෙක් කරලා බලපුවහම Shipping Details ඒකේ තියනවා.
ආසියාවට ship කළා කියලා තමයි තියෙන්නේ... Shipකරපු දිනය එහෙම බලා ගන්න පුළුවන්.
ඊට අමතරව ලැප් එකේ සියළු Original Configuration සයිට් එකේ දාලා තියනවා. උදා: Laptop.lk එකේ කියලා තිබ්බේ OS එක DOS කියලා. නමුත් වෙබ් සයිට් එකෙන් දැනගත්තා Ubuntu දාලා තියන බව (ඇත්තටම තිබ්බෙත් Ubuntu තමයි ).
මීට අමතරව ලැපේ ගහලා තියන ස්ටිකර් ගැන පවා විස්තර ගන්න පුළුවන් (ඒවත් ගැලපුනා ).
දැන මට තියන ප්රශ්ණ තමා..,
1. මේ ඔක්කොම විස්තර ගැලපෙනවා නම් මේ වගේ Dell ලැප් එකක් Refurbish කරපු එකක් නෙවෙයි කියලා කියන්න පුළුවන්ද?
2. Laptop.lk එකේ සර්විස් එක චාටර් නිසා ඩීලර් ගෙන් International warranty claim කරන්න බලා ගෙන මුන්ගෙන් Dell ලැපක් ගත්තට කමක් නැද්ද?
3. මම දන්න විදිහට Unity එකේ ඔක්කොම Dell ලැප් ගන්නේ එකම් ඩීලර් හරහා. Laptop.lk හැර වෙන තැනකින් ඩෙල් ලැපක් ගන්න එකේ (සර්විස් එක හැර ) වෙන වාසියක් තියනවද?
4. Laptop.lk එකේ ඔක්කොම බඩු චාටර්ද? නැත්තම් HP විතරද?
දන්න අය කියන්න...

) උන් ලග චාජරේ රැ 9500 ලු මං ඒෂියන් එක ඉස්සරහා පොඩි කඩෙන් රැ 2200 ට චාජරයක් ගත්තා තාම වැඩ හැබැයි හැමෝම කියනවා උන් අවුල් කියලා අපේ අයියගේ යාලුවෙක්ගේ ලැප් එකේ බැටරියේ අවුලක් වෙලා ඒවෙලාවෙම මාරැ කරල දීල තිබ්බා
අනේ මංදා