desktop computers
donshelf Well-known member Aug 6, 2009 1,671 131 63 බිහඉන්ඩ් යූ. Oct 20, 2013 #63 දෙකම ඕනේ බන් ගෙදරගියාම නෙට්වර්ක් කරනවා ලොල්\.... ලැපේ ගේම් ගහන්ඩ බෑනේ i3 එකක් තියෙන්නෙ .... desktop eka A/L වලින් පස්සේ ගත්තේ.. quadcore 2.8 hehe game ටික ගහන්ඩ මදෑ...
දෙකම ඕනේ බන් ගෙදරගියාම නෙට්වර්ක් කරනවා ලොල්\.... ලැපේ ගේම් ගහන්ඩ බෑනේ i3 එකක් තියෙන්නෙ .... desktop eka A/L වලින් පස්සේ ගත්තේ.. quadcore 2.8 hehe game ටික ගහන්ඩ මදෑ...
randitha chathumal Well-known member Jul 16, 2011 5,699 1,070 113 Oct 20, 2013 #64 මම කට්ටා;15763059 said: ආහ්හ්හ්..... මටත් තාම මගේම කියලා ලැපක් නෑ බන්.... නැති දේ ගැන හිතලා දුක් වෙන්න එපා කියලා කියනවනේ බන්... ... Click to expand... duken newe inne
මම කට්ටා;15763059 said: ආහ්හ්හ්..... මටත් තාම මගේම කියලා ලැපක් නෑ බන්.... නැති දේ ගැන හිතලා දුක් වෙන්න එපා කියලා කියනවනේ බන්... ... Click to expand... duken newe inne
Max_r Well-known member May 10, 2007 12,473 1 15,065 113 Oct 20, 2013 #65 මම නම් ඩෙස්ක්ටොප් ලැප්ටොප් හරි යන්නෙ නැ අපෙ පැත්තෙ හැටියට
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Oct 20, 2013 #66 උඹ කරන වැඩ වලට පහසු මොකක්ද කියලා උඹම හිතලා තීරණයක් ගනිං..
Santa DX Member Feb 1, 2013 823 73 0 Area 51 Oct 20, 2013 #67 අයි මැක් එකයි මැක් බුක් එකයි අයි පෑඩ් එකයි අයි පෝන් එකයි අයි පොඩ් එකයි තිබ්බොත් හොදටම ඇති..