Laptop එක සහා Desktop එක තියෙන්නේ වෙනස් අරමුණු දෙකක් සදහායි
Laptop එක හදලා තියෙන්නේ එකේ මෙහේ යන මිනිස්සුන්ටයි. University Students ලට, Business කරන එවුන්ට මේක ගැලපෙනවා.
Desktop එක හදලා තියෙන්නේ ගේ අස්සේම වගේ ඉන්න අයට සහා ගේ ඇතුලේ වැඩිපුර Computer එක භාවිතා කරන මිනිස්සුන්ටයි. Freelancers ලට, සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක්ට Desktop එක ගැලපනවා.
Games ගහන්න පුලුවන් Laptop එකෙනුත් නමුත් Gaming Laptop එකක් ගොඩක් ගණන් නිසාත්, Mobile (Mobile කිව්වේ Laptop එකට එන Processor/GPU එකට කියන නමයි) Processor/GPU වල Powerful ගතිය ගොඩක් අඩු නිසාත් Desktop එකේ Games ගහන එක ලාභයි සහා එලදායි ඒ වගේම Desktop parts repair කරන එක ගොඩක් ලාභයි Laptop එකේ කොටස් repair කරනවට වඩා.