stable කිව්වේ මොකක් නිසාද? මොන Stable ද? Software වශයෙන්ද? Hardware වශයෙන්ද? නැත්නම් Physical වශයෙන්ද?
stable කිව්වේ මොකක් නිසාද? මොන Stable ද? Software වශයෙන්ද? Hardware වශයෙන්ද? නැත්නම් Physical වශයෙන්ද?
පොදුවේ ගත්තම මම වැඩ කරන්න කැමති laptop + desktop
මම වැඩිය "heavy works" කරන්නේ නැති නිසා මට ලැප් එකේ performance ඇති.
ඒත් screen එක මදි.
ඒක නිසා මම පාවිච්චි කරන්නේ
Dell N5110 + Samsung 23" LED monitor + desktop keyboard & mouse.
වාසි
1. කරන්ට් ඒක නැති වෙලාවට අවම පැය 2 ක් වත් වැඩකිරීම.
2. monitor, keyboard වයර් ටික ගලවල යන තැනක ලැප අරගෙනයෑම.
3. duel monitor. (1366 x 768 + 1920 x 1080) වැඩ කරන්න මාරම ලේසියි.
4. වයර් සාපේක්ශව අඩුයි. (cam එක වගේ ඒවා ලැප් එකේ built in තියෙන නිසා)
5. සද්දේ අඩුයි.
6. assemble කරන ඩෙස්ක්ටොප් වලට වඩා stable.
Thanks for sharing your opinions with us bro.
Here is how I deal with this problem. I keep all my computing works for the laptop. For all other heavy works, I got to a gym. I lift heavy items, I lift and wave heavy items and I run on a moving surface there.






ow ow. ape god walatara![]()
