Laptop or Tab for a kid

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    මචන්,
    ස්කොලේ 7 වසරේ වගේ ඉන්න පොඩි ළමයෙක් ට හොද PC එකක් හරි TAB එකක් හරි කොටගෙන යමන්... used ඒවත් පට්ට ගානක් නෙහ් දැන් 🤨😶

    රු 40,000කට වගේ බැලුවේ
     
    • Like
    Reactions: ACHIK

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    හොඳ එකක් බලල ගනිං. සෑර් හින්දා ඉස්සරහට කාර් එකක් ගත්තා වගේ තමයි. පට්ට ගහලා ගහලා ගත්ත ගාන වගේ දෙගුනෙකට විකුනන්න පුලුවන්.
    ow bn.
    phone ekakin wada karapu podi ekekge phone eka kadila. paw...man baluwe mokak hari puluwan udawwak kranna
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුලුවන් නම් ලැප්ටොප් එකක්ම අරන් දෙන්න. IT කියල විශයක් තියෙනව. ඒකෙදි ඔෆිස්, ප්‍රෝග්‍රැමින් කරන්න බෑ ටැබ් එකකින්
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    පුලුවන් නම් ලැප්ටොප් එකක්ම අරන් දෙන්න. IT කියල විශයක් තියෙනව. ඒකෙදි ඔෆිස්, ප්‍රෝග්‍රැමින් කරන්න බෑ ටැබ් එකකින්
    40kata hoyaganna na mchn. ekayi baluwe
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    1 week walin wage ei da bn

    kapruka unge refund ehema awul neda?
    nah un hodata refund karanawa

    mata enna two weeks giya... oka local sellers la gawath tiyenawa habai ganan wadiy. kapruken genna ganna..

    Man awrudu 4kata kalin gennapu eka thawama weda... passe 2020 model eka gennala dan masa 6k wage