laptop paint එක දාඩියට යන එකට විසදුමක්?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං laptop එකේ color එක දාඩියට යන එක වලක්වන්න හොද ක්‍රමයක් මොකක්ද?

    පරණ laptop එකේ touchpad එක දෙපැත්තේ පාට යන්න ගිය.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොහෙන්ද ගන්න තියෙන්නේ බං.
    වාහන ස්ටිකර් කරන කඩවල තියෙනවා මචං. ගාමිණි හෝල් එක ලග ඉදන් HNB ටවර් එක පැත්තට යන පාරේ තියෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    කොහෙන්ද ගන්න තියෙන්නේ බං.
    වාහන ටින්ටඩ්, ස්ටිකර් කරන තැනකට දුන්නොත් එතනින්ම පිලිවෙලට අලවල දෙයි.

    නැත්තං ඒ වගේ ස්ටිකර් කරන තැනකින් ගන්න පුලුවන්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වාහන ටින්ටඩ්, ස්ටිකර් කරන තැනකට දුන්නොත් එතනින්ම පිලිවෙලට අලවල දෙයි.

    නැත්තං ඒ වගේ ස්ටිකර් කරන තැනකින් ගන්න පුලුවන්.
    ela bro
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පිටට දීල කරනවනං,
    ලැපට වතුර ස්ප්‍රේකරන්න එහෙම දෙන්න එපා.
    ඔව් නේ. එහෙම යක්කුත් ඇති. මම ම කරනවා.