කොහෙන්ද ගන්න තියෙන්නේ බං.වාහන වලට ගහන 3m ක්ලියර් ස්ටිකර් එකක් අලවන්න.
වාහන ස්ටිකර් කරන කඩවල තියෙනවා මචං. ගාමිණි හෝල් එක ලග ඉදන් HNB ටවර් එක පැත්තට යන පාරේ තියෙනවා.කොහෙන්ද ගන්න තියෙන්නේ බං.
වාහන ටින්ටඩ්, ස්ටිකර් කරන තැනකට දුන්නොත් එතනින්ම පිලිවෙලට අලවල දෙයි.කොහෙන්ද ගන්න තියෙන්නේ බං.
ela broවාහන ටින්ටඩ්, ස්ටිකර් කරන තැනකට දුන්නොත් එතනින්ම පිලිවෙලට අලවල දෙයි.
නැත්තං ඒ වගේ ස්ටිකර් කරන තැනකින් ගන්න පුලුවන්.
පිටට දීල කරනවනං,ela bro
ඔව් නේ. එහෙම යක්කුත් ඇති. මම ම කරනවා.පිටට දීල කරනවනං,
ලැපට වතුර ස්ප්‍රේකරන්න එහෙම දෙන්න එපා.