SSD ekak Dell 3537 ta secondary gahanna puluwanda
මම use කරන්නෙ Dell 3537DVD Writer එක අයින් කරලා, එතනට HDD Caddy එකක් ගහන්න..Caddy එක ඇතුළට දාන්න පුලුවන් දැන් තියෙන 1TB හෝ අදාළ HDD එක...පස්සේ, දැන් HDD එක තියෙන තැනට (ඇතුළේ), 2.5" SATA SSD එකක් ගහන්න...M2 SSD ගහන්න බැරුව ඇති බොහෝදුරට..
@RavinduSha, උඹේ එකත් Dell 3537 නේද? Your opinion?
SSD ගහලා තියෙන්නෙ (240GB Sandisk) - SATA එකක් use කරන්න ඕන. M2 support කරන්නෙ නෑ
DVD Writer එක අයින් කරලා Original HDD එක HDD Caddy එකකට දාල DVD Writer එක වෙනුවට දාල තියෙන්නෙ.
මගෙ RAM eka 6GB (4GB+2GB)
මතක අති කාලෙක වැඩක් කරන්න ගිහින් හිර වෙලා නෑ. RAM කොච්චර තිබුනත් වැඩක් නෑ SSD එකක් නැතුව.