Dell inspiron 5040 ලැප් එකක් තියෙනවා...බයෝස් මෙනු එකට යන්න බැහැනේ...F2 ගැහුවම බයෝස් මෙනු එක තප්පරයෙන් ඇවිත් යනවා...ආයෙත් බූට් ලෝගෝ එක එනවා F2 ගැහුවම ආයෙත් ඒකම වෙනවා...කොහොමද බයෝස් මෙනු එක ගන්නේ... වින්ඩෝස් ලෝඩ් වෙන්නේ නැහැ...වින්ඩෝස් 10