මචංලා
මම මගේ acer laptop එක ඊයේ මම සම්පුර්ණයෙන් ගැලවලා පරිස්සමට දුවිලි පහදාලා තිබුණු විදිහටම සේරම සෙට් කලා. එත් දැන් battery එකෙන් power දිලා power button එක press කරද්දි HDD ලයිට් එකයි Wifi ලයිට් එකයි පත්තුවෙනවා විතරයි ලප් එක on වෙන්නේ නෑ charger indicator එක ඩිම් එකේ පත්තු වෙන්නේ.
battery එක ගලවලා direct power දුන්නගමන් HDD & Wifi බල්ප් ලත්තු වෙනවා විතරයි ඔන් වෙන්නේ නෑ
උබලා දන්න විදිහට මොකක් වෙන්න ඇතිද සීන් එක. මාර අවුල බං. පාඩම් වැඩ සේරම පරක්කු වෙනවා මේ සීන් එකෙන්.
Acer aspire 5742