LAPTOP VGA කාඩි උදවි

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    යාලුවනේ.... මගේ laptop 1 dxdiag settings වලට ගියාම VGA මෙමරි එක N/A කියල පෙන්නන්නේ........

    VGA drivers නැති උනාම ද මෙහෙම වෙන්නේ???????:sorry::sorry::sorry::sorry: