Laptop

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    laptop එකක් ගන්න හොද brand එකක් මොකක්ද ? software, cording වැඩ වලට වගේ (ඉස්සරහට ඕන වුනොත් machine leaning ,Ai වගේ subjectවලට වුනත් හරියන එකක්)

    get a professional series lap from any of your favourite brand.
    don't get consumer series laptops
    cpu with 6 or more cores.
    nvme ssd with 256gb or more storage
    ram 16gb or more
    nvidia gpu if you're planning to study AI,ML or Content Creation
    laptop ටිකක් බැලුව.මට සෙට් වුනේ මේ ටික තමයි.කට්ටියගේ අදහස් කොහොමද .මේ ටික නැතුව වෙන recommend කරන ඒවත් තිබ්බොත් දාන්න.

    1. Hp pavillion plus 14(12 gen i7 12 cores)

    1.1.png

    1.2.png

    2.Hp pavillion plus 14(12 gen i7 14 cores)

    2.png

    (☝️මේ hp දෙක අනිත් brands වලට වඩා සාමන්යෙන් ගණන් අඩුයි.)

    3.Dell G5 i7 10th gen (6 cores)

    3.png

    4.png

    4.Lenovo Ideapad Gaming 3 (intel i7 10th gen 6 cores)

    5.png

    5.Lenovo legion 5(intel core i7 10th gen 6 cores)

    6.png

    මේ ටික තමයි බැලුවේ. කට්ටියගේ අදහස් කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    2nd one hodai, game ghnwd?
    game nam wadiya gahanne na machan me wage ekakata thamai baluwe.
    software, cording වැඩ වලට වගේ (ඉස්සරහට ඕන වුනොත් machine leaning ,Ai වගේ subjectවලට වුනත් හරියන එකක්)

    10th gen awlak nadda. hp eka 12th gen nisa wasiyak wewida
    ------ Post added on Nov 11, 2022 at 8:34 PM
     
    • Like
    Reactions: charitha2011

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,969
    4,649
    113
    Loading...
    Consumer product ගන්න එපා බන් laptop වල. ඔය හැම brand එකකම business version එකක් තියෙනවා. අන්න ඒ laptop කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. ගන්නව නම් ඒ වගේ එකක් බලලා ගන්න එකපාර. නැත්නම් උඔට වැඩක් කරනවට වැඩිය ඕක අරගෙන වොරන්ටි ක්ලේම් කරන්නයි, රෙපෙයාර් කරන උන් පස්සෙයි යන්න වෙයි. දන්න නිසයි කිව්වෙ.
     
    • Love
    Reactions: BinDT

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    Consumer product ගන්න එපා බන් laptop වල. ඔය හැම brand එකකම business version එකක් තියෙනවා. අන්න ඒ laptop කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. ගන්නව නම් ඒ වගේ එකක් බලලා ගන්න එකපාර. නැත්නම් උඔට වැඩක් කරනවට වැඩිය ඕක අරගෙන වොරන්ටි ක්ලේම් කරන්නයි, රෙපෙයාර් කරන උන් පස්සෙයි යන්න වෙයි. දන්න නිසයි කිව්වෙ.
    අපෝ ඔව් රෙද්දෙ consumer grade ඒව අරන් එපා වෙලා ඉන්නෙ..
    මාත් මාස ගානක් තිස්සෙ ගන්න එකක් හෙව්වා.
    දැන් Thinkpad එකක් ගන්න හදන්නෙ..
     
    • Love
    • Like
    Reactions: BinDT and SpinXO

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Pavilion nathuwa Pro book /Elite book wage yana eka thami hoda HP nam
    Lenavo legion eka tham mea dala thiyna tiken shape eka. Idea pad ekath Hp pavilon wage thama ita poddak shape
     
    • Love
    Reactions: BinDT

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    laptop ටිකක් බැලුව.මට සෙට් වුනේ මේ ටික තමයි.කට්ටියගේ අදහස් කොහොමද .මේ ටික නැතුව වෙන recommend කරන ඒවත් තිබ්බොත් දාන්න.

    1. Hp pavillion plus 14(12 gen i7 12 cores)

    View attachment 189295

    View attachment 189296

    2.Hp pavillion plus 14(12 gen i7 14 cores)

    View attachment 189299

    (☝️මේ hp දෙක අනිත් brands වලට වඩා සාමන්යෙන් ගණන් අඩුයි.)

    3.Dell G5 i7 10th gen (6 cores)

    View attachment 189300
    View attachment 189306

    4.Lenovo Ideapad Gaming 3 (intel i7 10th gen 6 cores)

    View attachment 189307

    5.Lenovo legion 5(intel core i7 10th gen 6 cores)

    View attachment 189308

    මේ ටික තමයි බැලුවේ. කට්ටියගේ අදහස් කොහොමද?
    hp pavilion ehema consumer models bn pro/business series ewa nemene eka nisa personally mamanam ganne na.
    mage thiyenneth hp ekak but probook series eke. dan over 7 years still using as my daily pc. podi podi case thiyenawa ithin fingerprint, cd rom, e arenna loku awul na. hard eka nam kela una after 5.5, 6 years walin, ekata ssd ekak dala cd rom eka ain karala 1tb hdd ekak damma.

    anith ewa gaming series ne, mama gaming series wala quality wadiya danne na, bohowita heavy & bulky athi. ekanisa personnaly mama ewatath wadiya kamathi na but balamu anith aya moko kiyanne kiyala.

    mama nam lap gannawanam ganne business series ewa witharai, hp probook, dell latitude, lenovo thinkpad etc.
     
    • Love
    Reactions: BinDT