මචං හොද ලැපක් කියහන්කො under 1 lakh. i5 එකකට යන්න තමා බැලුවේ. මම designing කරන්නේ Ai/Ps වැඩ කරන ගමන් skype භාවිතා කරන්න පුලුවන් කම තියෙන්න ඕනි. ගන්න හොද තැනකුත් එක්කම කියන්න පුලුවන්නම් වටිනවා 
බම්ප් එකක් දාගෙන යමු

බම්ප් එකක් දාගෙන යමු


