ජිවිතේට try catch දාල Exception Handle කන්නේ නැති මම..

Php ehema code encrypted karala dunnaki.මටත් ප්රශ්නයක් තියෙනවා..
අපි හිතමු site 1ක් publish 1ක් කරන්න ඕනේ කියල එතකොට අපේ php file ටික නේ දෙන්නේ එතකොට ඕනේ එකෙක්ට code 1ක බලන්න පුළුවන් නෙහ්. නමුත් .net වල වගේ dll හදන්නේ නැනේ. මට ඕනේ අපේ කෝඩ් 1ක් වෙන උන්ට බලන්න බැරි වෙන්න Release 1ක දෙන්න .
global exception handler walin puluwanneh.math use karala na waddek gen answer 1k ennakan inna.Laravel වල Try catch දාන්නැතුව Exception Handle කරන විදියක් දන්නවද?
handle krnne nati exception okkoma app/Exceptions/Handler.php ekta capture wenwa
https://www.zend.com/products/zend-guardමටත් ප්රශ්නයක් තියෙනවා..
අපි හිතමු site 1ක් publish 1ක් කරන්න ඕනේ කියල එතකොට අපේ php file ටික නේ දෙන්නේ එතකොට ඕනේ එකෙක්ට code 1ක බලන්න පුළුවන් නෙහ්. නමුත් .net වල වගේ dll හදන්නේ නැනේ. මට ඕනේ අපේ කෝඩ් 1ක් වෙන උන්ට බලන්න බැරි වෙන්න Release 1ක දෙන්න .
https://php-minify.com/php-obfuscator/මටත් ප්රශ්නයක් තියෙනවා..
අපි හිතමු site 1ක් publish 1ක් කරන්න ඕනේ කියල එතකොට අපේ php file ටික නේ දෙන්නේ එතකොට ඕනේ එකෙක්ට code 1ක බලන්න පුළුවන් නෙහ්. නමුත් .net වල වගේ dll හදන්නේ නැනේ. මට ඕනේ අපේ කෝඩ් 1ක් වෙන උන්ට බලන්න බැරි වෙන්න Release 1ක දෙන්න .
මේවා නිකන්ම decode කරගන්න පුලුවන්. Source guardian වගේ එකක් try කරන්න