Laravel Certification කරපු අය එන්ඩෝ

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචන් මම Laravel Certification එක කරන්න කියල බැලුවේ, දැනට 3 years indrustry එකේ laravel development කරනවා practically කරාට thory ටිකක් අවුල් වගේ, Certification එක කරපු කවුරු හරි ඉන්නවද? මොන විදිහටද exame එක තියෙන්නේ, බලන්න ඕනේ දේවල් , sample වගේ තියෙනවද :yes: :yes:
     
    • Like
    Reactions: Erzo