මචන් මම Laravel Certification එක කරන්න කියල බැලුවේ, දැනට 3 years indrustry එකේ laravel development කරනවා practically කරාට thory ටිකක් අවුල් වගේ, Certification එක කරපු කවුරු හරි ඉන්නවද? මොන විදිහටද exame එක තියෙන්නේ, බලන්න ඕනේ දේවල් , sample වගේ තියෙනවද
