Large explosion rocks central Madrid

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113

    ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක්​

    ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව නගරයේ හදිසි අනතුරු ඒකකය නිවේදනය කර සිටිනවා.

    මෙම පිපිරිම සිදුව ඇත්තේ මැඩ්රිඩ් අගනුවර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක බවත් ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි හදිසි අනතුරු ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉන් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව තිබෙනවා.

    සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණ ක්‍රියාත්මක බවයි ස්පාඤ්ඤ බලධාරීන් සඳහන් කරන්නේ.

    Madrid(CNN)At least two people were killed and several injured in an explosion Wednesday in the center of the Spanish capital, Madrid, according to the city's mayor.

    The blast, which occurred in a building on Toledo Street, caused widespread damage, according to video footage tweeted out by the Madrid city hall emergency information service, Emergencias Madrid.

    At least four floors have been impacted by the explosion and firefighters are evacuating people from the building, the service said.

    210120101038-01-madrid-explosion-0120-exlarge-169.jpg


     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    බෝම්බ ඇඳුමක Test කරල ද ?

    ලෝකෙන්ම සාමකාමීම කට්ටිය