Lasith Malinga - ලසිත් මාලිංග ගැන වදනක්
කරුණාවෙන් සලකන්න, වචන වල වැරදි තිබේනම් සමාව දෙනු මැන 
මෙම කෙටි ලිපිය ලියුවේ අහල තිබෙන කරුණු සහ ක්‍රිකට් වෙබ් අඩවි වල ඇති කරුණු වලින් 
මෙම ලිපිය කියවන්නට බැරිනම් හෝ අකුරු පෙනෙන්නේ නැතිනම් මෙම වචනය ඔබලා සිංහල අකුරු අරගන්න 
ලසිත් මාලිංග
ලසිත් මාලිංග යන පුද්ගලයා ලංකාවට හා ලෝකයට ක්‍රිකට් වලින් යම්කිසි දෙයක් දීපු සහ
තවත් දිය හැකි පුද්ගලයෙක් ය.
ලසිත් මාලිංග
ඔහුගේ ජීවිත කතාවෙන් අපට ගන්නට ඇති දේ බොහෝය
ස්ලින්ගා මාලින්ග කියා දැනට ජනප්‍රිය වී සිටින මාලින්ග ගේ සම්පූර්ණ නම වන්නේ
සේපරමාදු ලසිත් මාලින්ග ස්වර්නජිත්
ලසිත් මාලින්ග ලංකාවේ කුමන ප්‍රදේශයේද මුලින් ම පිතිකරුවන්ව විස්මයට පත් කරේ?
ලංකාවේ දකුණු ප්‍රදේශයේ, ගාලු දිස්ත්‍රික්කයේ, රත්ගම කියන ගම්මානයේ තමයි
ලසිත් මාලින්ග ප්‍රථම වරට ඔහුගේ වේගවත් යෝකර් පන්දු යැව්වේ.
රත්ගම ගාලු නගරයෙන් කිලෝමීටර් දහයක් දොළහක් විතර දුරයි.
කෝච්චියේන් ගියොත්, කොළඹ සිට රත්ගමට පැය තුනක විතර කාලයක් ගත වෙනවා.
ක්‍රිකට් ගැන ලිපි ලියන සිද්දාර්ත් මොන්ගා, මාලින්ග ගේ උපන් ගම සොයාගෙන යන අවස්ථාවේදී
ඔහු එක්තරා ත්‍රීවීලර් රථයකට නැග රත්ගම බලා ගමන් කරේය.
ත්‍රීවීලර් රථයේ රියදුරු වූ සමන් මාලින්ග ව පොඩි කාලයේ සිට අදුරන්නේය.
සමන් කියපු කතා වලින් එකක් උපුටා ගන්න සිතුවෙමි:
"මා ඔහු (ලසිත්) සමග බෝල දෙකක් ක්‍රීඩා කරා... හොදට ගැහුවා මම...
නමුත් පන්දු දෙකේදීම මම දැවී ගියා."
මෙය ඔහුගේ රත්ගම නිවසය
ලසිත් මාලින්ග ගේ අධ්‍යාපන ජීවිතය ආරම්බ වුනේ රත්ගම දේවපතිරාජ යන පසලයකින්.
එතනින් විද්‍යාලෝක පාසලටද, ඊට පසුව ලංකාවේ පන්දු යවන පුහුණුකරු
රාමනායක ගේ උදව් ඇතිව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුල් වුනේය.
ඔහු ක්‍රිකට් ගැන පමණක් නොවේ අධ්‍යාපනය ජීවිතයටත් උනන්දු වුනේය.
අන්තර්ජාලයේ තියෙන ආකාරයට ඔහු සාමාන්‍ය පෙළ හොදින් සමත්.
ලසිත් මාලින්ග උපත ලැබුවේ 1983 වර්ෂයේය.
දැනට, එනම් 2011 වර්ෂයේදී, ඔහුට අවරුදු 27ක් ය.
ඔහු තවමත් ඔහුගේ උපන් ගම අමතක කරලා නැත.
නිවාඩුවට ටෙන්නිස් බෝලයෙන් (අපි වගේ) ක්‍රිකට් ගහන්න රත්ගම ට ඔහු යන්නේය. ඔහුට, සමහර ය වගේ, මුල අමතක නැත.
ඔහුට එදා උදව් කරපු පුද්ගලයන් එක්ක තවමත් ඔහු මිතුරුකම් පවත්වන්නේය.
ඔහු පළමු ටෙස්ට් තරගය හා එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරේ 2004 වර්ෂයේ ජූලි මාසයේදීය.
ඔහු ටෙස්ට් තරග වලින් සමුගත්තේ 2011 වසරේ අප්‍රේල් මාසයේය.
ඔහු ඉන්දියාවට එරෙහිව සියවන ටෙස්ට් කඩුල්ල දවාගත් අවස්ථාවේ
1983 - උපත
2004 ජුලි - පළමු ටෙස්ට් තරගය
2004 ජුලි - පළමු එක දින ජාත්‍යන්තර තරගය
2007 අප්‍රේල් - පළමු 'හැට්-ත්රික්' එක හා පන්දු හතරකින් කදුළු හතරක් ලබා ගැනීම
2010 අගෝස්තු - 100 වන ටෙස්ට් කඩුල්ල
2010 අගෝස්තු - 100 වන එක දින ජාත්‍යන්තර කඩුල්ල
2011 මාර්තු - දෙවැනි 'හැට්-ත්රික්' එක
2011 අප්‍රේල් - ටෙස්ට් වලින් සමුගැනීම
ලසිත් මාලින්ග ගේ විවාහ දවසේ

මම සිතන විදිහට:
ලසිත් මාලින්ග අපට අභිමානයක් ගෙනත් දුන්නේ ය.
ඔහු තමි ලංකාවේ සිටින සහ සිටිය වෙගමත්ම පන්දු යවන්නා.
ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගය දෙකක් පිට පිට යන්නට හැකි වුනු ප්‍රබල කාරණයක් වන්නේ ඔහුය.
ඔහුගේ අමුතු පන්දු යවන ආකාරයට සමානව මීට පෙර ක්‍රීඩකයෝ යවලා තිබේ නමුත්
ඔහු තමයි ඔහුගේ පන්දු යැවීම පිලිබදව ලෝකයෙන්ම වැඩියෙන්ම කතහ බහට ලක්වූ පන්දු යවන්නා.
ඔහු කෙලින් කතා කරන පුද්ගලයෙක්ය, කාටවත් බිය නැත.
ඔහුට ඕන විදිහට විලාසිතා කරත් අද ඔහුගේ විලාසිත ලෝක ප්‍රසිද්දයි.
ඔහු කැපවීමෙන් හා උනන්දුවෙන්, පහසුකම් නොතිබුනත්, උඩටම ආපු පුද්ගලයන්ගේන් තවත් උදාහරණයකි.
ඔහු තවමන්ත් මුල අමතක් කරලා නැත.
ඔහුගේ ක්‍රියාවන් නිසා ගැටළු මතු වුනත් ඔහු ශ්‍රේෂ්ට ලාංකීකයෙක්ය.
දිග වැඩි වගේ ලිපිය 
(c) Kudos Utopia 2008-2011

ස්තුතියි