Lasith Malinga - ලසිත් මාලිංග ගැන වදනක්

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
800px-LMalingaBowling.png


lasith's performance

Ah ela bro! ;):)

..thanks for this :D:D
 
  • Like
Reactions: emil

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් මචන් මාලිංග ඉන්ජර්ඩ් වෙල ටීම් එකෙන් එලියෙ හිටිය කාලෙ දිගටම සොෆ්ට් බෝල් ගැහුවා.
    මම දන්න විදිහට මාලිංග සෙල්ලම් කරේ අත්තිඩිය පැත්තෙ ටීම් එකකට
    අත්තිඩියේ ඉන්නවා සුපිරි ටීම් එකක් . උන්ට වෙන්න ඇති. :cool:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Attidiya?? ape paththata lagai ne :shocked::shocked:

    ලඟ කිව්වට ලඟම නෑ නේ :P:P

    අත්තිඩියේ ඉන්නවා සුපිරි ටීම් එකක් . උන්ට වෙන්න ඇති. :cool:


    ඔය හරියෙ ඉන්නෙ සොෆා කාපු උන් බන්:yes::yes:
    එතකොට මාලිංග බැඳල නෑ.
    ලව් කරන කාලේ. දෙන්නත් එක්ක වාහනේ එන්නේ.:P:P
    අරයනම් වාහනෙන් බහින්නෙත් නෑලු.:dull::dull:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    great Malinga got a good future in limited over matches...
    I think he should be aggresive a bit on the field
    even Srisanth shows some serious face to batsmen.
    so why Malinga cant?
    how fine if he bowl a toe crushing yoker and show "some"face to the batsman.
    rather than smilling....
    that is not bad....that is normal to a hard working bowler like Malinga
    go ahead Malinga....just roar to them...
    we all proud of you anyways...!!!

    good post
    REP+++