Last day party

Nov 29, 2012
73
14
0
elakiri.com
සුන්දර පාසල් කාලය
දැන් මතක් වෙනකොට දැනෙන හැඟීම කියල වැඩක් නෑ
කඳුලු වැටෙන්නේ නෑ
ඇඬෙන්නේ නෑ ඒ වුනාට මාර හැඟීමක් එනවා
උඹලටත් ඒ වගෙ හැගීමක් එනවද
මටනම් දුකයි බන්