මොනවා හරි කියම්දෝ නොකියම්දෝ

දන්නෙ නැත්තන් දන්නෙ නෑ කියපන්කොube video publish karanna ba ube concent eka nathuwa..
මන් ආයෙ උබට මුකුත් කියන්නෙ නෑ, උබත් එම ඉදපන්මොනවා හරි කියම්දෝ නොකියම්දෝ

උබ පලයන් පොඩි එකාwesige puththu denna mawa rasthiyadu karawanawa hamdama..![]()
අවසරයක් නැතුව බෑ දන්න විදියට ...

තමන්ගෙ වත්තට නං වෙන ගෙදරක cctv එකක් වැටිල තිබ්බත් අකමැති නං වෙන අතකට හරවන්න කියන්න පුලුවන් පොදු ස්ථාන වල එහෙම නීති නෑ 
පුලුවන් බං. ඔය ප්රශ්නෙ තනුජකගෙන් ඇහුව අන්තිමට ආව වතාවෙ. මාධ්යවේදියො මිනිස්සුන්ව ඔහේ වීඩියෝ කරල tv එකේ පෙන්නන එක ගැන ඇහුවෙ. එහෙම පොදු ස්ථාන වල වීඩියෝ කරන එක නවත්තන්න නීතියක් නෑලුතමන්ගෙ වත්තට නං වෙන ගෙදරක cctv එකක් වැටිල තිබ්බත් අකමැති නං වෙන අතකට හරවන්න කියන්න පුලුවන් පොදු ස්ථාන වල එහෙම නීති නෑ
කොහොමත් එහෙම නීතියක් තියෙනවනං පොදු ස්ථාන වල cctv cam හයි කරන්න බැරි වෙන්න එපැයි

ෆකින් ලො![]()