Law help

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මචන්ලා
    ප්‍රසිද්ධ ස්ථානයකදී අපිව වීඩියො කරන්න පුලුවන්ද අපෙ කැමැත්තක් නැතිව?
    මෙක ලංකාවෙ නිතියට පට හැනිද, අපිට ගන්න පූලුවන් ක්‍රියාමාර්ග මොනවාද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ube video publish karanna ba ube concent eka nathuwa..
    දන්නෙ නැත්තන් දන්නෙ නෑ කියපන්කො
    මොනවා හරි කියම්දෝ නොකියම්දෝ
    මන් ආයෙ උබට මුකුත් කියන්නෙ නෑ, උබත් එම ඉදපන්
    අපි අදුරන්නෙ නෑ වගෙ ඉමු, :rolleyes:

    wesige puththu denna mawa rasthiyadu karawanawa hamdama.. :angry:
    උබ පලයන් පොඩි එකා
    අවසරයක් නැතුව බෑ දන්න විදියට ...

    ඒමද
    :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුලුවන් බං. ඔය ප්‍රශ්නෙ තනුජකගෙන් ඇහුව අන්තිමට ආව වතාවෙ. මාධ්‍යවේදියො මිනිස්සුන්ව ඔහේ වීඩියෝ කරල tv එකේ පෙන්නන එක ගැන ඇහුවෙ. එහෙම පොදු ස්ථාන වල වීඩියෝ කරන එක නවත්තන්න නීතියක් නෑලු :no: තමන්ගෙ වත්තට නං වෙන ගෙදරක cctv එකක් වැටිල තිබ්බත් අකමැති නං වෙන අතකට හරවන්න කියන්න පුලුවන් පොදු ස්ථාන වල එහෙම නීති නෑ :no:
    කොහොමත් එහෙම නීතියක් තියෙනවනං පොදු ස්ථාන වල cctv cam හයි කරන්න බැරි වෙන්න එපැයි
     
    ෆකින් ලො :growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆකින් ලො :growl:

    උඹව වීඩියෝ කරනවනං විරුද්ධ වෙයං
    නීති හදන්නෙ සමාජය විසින්. උඹ විරුද්ධ වෙයං එහෙම වීඩියෝ කරන්න අයිතියක් නෑ කියල. පොලිසි පලයං. උගෙ ෆෝන් එකේ nudes තිබ්බොත් කොහොමත් උඹ ගොඩ.