Law of attraction සමඟ ඔයාලගේ අත් දැකීම කොහොමද? 🧲

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Law of attraction සමඟ ඔයාලගේ අත් දැකීම කොහොමද? වැඩ කරලා තියෙනවද? මට Law of attraction ගැන ඉස්සෙල්ලාම දැන ගන්න ලැබුනේ Rhonda Byrne ගේ The Secret පොතෙන්. ඒ 2017 දී. එදා ඉඳන් මං මේක ගැඹුරට අධ්‍යනය කරා. මට නම් මේක ⁹⁸% වගේ වැඩ. ඉස්සරහට දාන්නම් thread එකක් හරියට manifest කර ගන්න විදි ගැන.👍♥️
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඕක ගැන එක එක කෙනාගේ අදහස් වෙනස් බන් මොකක්ද හරි කොහොමද හරියට කරන්නේ කියලා කොහොමද හොයාගන්නේ..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ඕක විශ්වාස කරොත් වැඩකරනවා කියලා හිතෙන්න ගන්නවා වගේම මොලේ ඒ දේ විශ්වාස කරන හින්දා දේවල් හොඳ වෙන්න පටන් ගන්නවා, එක්කෝ එහෙම හිතෙන්න පටන් ගන්නවා. හැබැයි එහෙම විශ්වාස කරන්න බැරි කෙනෙක්ට ඕක බොරුවක් වෙන්න තියෙන ඉඩ වැඩී අහම්බයකි වුණොත් මිසක්. ඕක අර දෙවිකෙනෙක් උදව් කරනවා කියලා හිතා ගන්නවා වගේම වැඩක්. Thinking pattern එක වෙනස් කරන්නේ. හැබැයි ඕක ඇතුලට බොරු දේවල් බස්සලා උගන්නන එක එක අතකට අනුමත කරන්න බෑ. හැබැයි ඒ බොරුත් ඔය තියරි එකේ කොටසක් ඒක නැතුව මිනිස්සු අවිඥානිකව හිතන්න , විශ්වාස කරන්න පෙළඹෙන්නේ නෑ

    මම try කරන්නේ නැත්තේ එකයි. මට ඕක විශ්වාස කරන්න අමාරුයි.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland
    Always works

    Right now at the age of 30 I am a permanent resident of a top country and working in my dream career and don’t even have a uni degree. I do my favourite hobbies like snowboarding, once a dream now a reality.

    All because of law of attraction. 😉

    බුදු දහමෙ මූලිකම දෙයක් උන අදිශ්ඨානය තමා ඔතන තියෙන්නෙ. අනේ මට ඔනෙ මට ඔනෙ දෙයියො මට මේක දෙන්න කියන එකට වඩා වෙනස් දෙයක් ඔතන තියෙන්නෙ. වෙන්න ඔනෙ මොකක්ද කියන එක හැම වෙලේම ඔලුවෙ තියාගන්න ඔනෙ. ඊට පස්සෙ ඒක සිද්ධ වෙන තැනට එන්න අවශ්‍ය දේවල් ටිකෙන් ටික කරගන්න ඔනෙ. මූලිකම දේ තමා තේරුම් ගන්න ඔනෙ තමන්ගෙ ආසාව එක පාරින් ගන්න බෑ කියන එක. ඒකට සෑහෙන්න පියවර ගානක් උඩට යන්න ඔනෙ කියන එක. ඉතින් ඔය දේ කරන පැටර්න් එක තේරුන් ගත්තම හරි. කරගෙන යන්න තියෙන්නෙ
    ------ Post added on Nov 6, 2022 at 10:37 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara

    Hard works karanawanm moktda ban Law of attraction kiyanne. eekata kiyanne mahansiye prathipalayane​

    කොච්චර hard work කලත් ප්‍රතිපලයක් නැති උන් ගැන අහලා නැද්ද?

    හිතපන් ලොතරැයියක් ගන්න මිනිහෙක් අවුරුදු බර ගානක් තිස්සේ දවසට ටිකට් 10 ගානේ ගන්නවා කියල. එකක්වත් ඇදිලා නෑ අද වෙනකන්. හාර්ඩ් වර්ක් වුනත් ප්‍රතිපල නෑ.
    තවත් මනුස්සයෙක් කවදාවත් ලොතරැයි ගත්තේ නැති වුනත් එක දවසක බිම වැටිලා තිබිලා ටිකට් එකක් අහුලගන්නවා. වෙලාවටම ඒක එදාම අදින ටිකට් එකක්. අර උඩ කියපු මනුස්සය ගත්ත ටිකට් වලින් වැටුන එකක්. අහුලගත්ත මනුස්සයත් ඒක අරගෙන ගෙදර ගිහිල්ලා එදා රෑට ප්‍රතිපල බලද්දී මිනිහා දිනලා තියෙනවා ලොකුම තෑග්ග. අන්න හාර්ඩ් වර්ක් නැතුව ලක් එකෙන් දිනපු හැටි.

    හාර්ඩ් වර්ක් වලින් විතරක් ගොඩ යන්න බෑ.
    හැබැයි ලක් එකෙන් විතරක් ගොඩ යන්න පුළුවන්.
    හාර්ඩ් වර්ක් + ලක් එකෙන් ගොඩ යන්නත් පුළුවන්.
     
    Arrax

    Junior member
  • Nov 5, 2022
    21
    43
    13

    දැන් ලෝ ඔෆ් ඇට්රක්ශන් එකෙන් උබට ටිකට් එකක් ඇදුනද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,409
    49,790
    113
    සේදවත්ත

    එකමනේ උගේ අට්‍රෑක්ශන් එක, බිම තියන ලොතරැයියක් හම්බවීම
     
    • Like
    Reactions: NRTG

    Arrax

    Junior member
  • Nov 5, 2022
    21
    43
    13
    හැමදාම මාවම පතපු කෙල්ලෙක්‍ට මාව ඇට්‍රැක්ට් උනා. මේක law of attraction ද
    නෑ බන්. ඕවා සාමන්ය සිද්දි
    ලෝ ඔෆ් ඇට්රැස්ටිඔඅන් කියන්නෙ, උබට ලගා කරගන්න අමාරුම දෙයක් පහසුවෙන් ඉබේම ලගාවෙන එකට.
    නිකන් ටිකට් එකක් ඇදෙනවා වගේ,
    උබෙ අතේ සතපහක් නැතිව හිගන්නෙක් වගේ ඉදන් කෝටිපති හීන බල බලා ඉද්දි වයසක කොටිපති ජොඩුවක් උබව දැකලා එයාගෙ මැරුන පුතා වගේමයි කියලා උබව ගෙදර එක්කන් ග්හින් එයලගෙ බූදලේ උබට ලියලා දෙනවා වගේ දේවල් වලට තමයි ලෝ ඔෆ් අට්රක්ශන් කියන්නෙ.

    මම ටිකට් ගන්නේ නෑනේ බන්.
    රස්සාවල් කර කර දුක් විදින්නෙ නතිව ටිකට් එකක් ඇදගෙන ගොඩපලයන්කො ඔක ඔච්චර වැඩනම්
    ------ Post added on Nov 6, 2022 at 11:11 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,409
    49,790
    113
    සේදවත්ත
    නෑ බන්. ඕවා සාමන්ය සිද්දි
    ලෝ ඔෆ් ඇට්රැස්ටිඔඅන් කියන්නෙ, උබට ලගා කරගන්න අමාරුම දෙයක් පහසුවෙන් ඉබේම ලගාවෙන එකට.
    නිකන් ටිකට් එකක් ඇදෙනවා වගේ,
    උබෙ අතේ සතපහක් නැතිව හිගන්නෙක් වගේ ඉදන් කෝටිපති හීන බල බලා ඉද්දි වයසක කොටිපති ජොඩුවක් උබව දැකලා එයාගෙ මැරුන පුතා වගේමයි කියලා උබව ගෙදර එක්කන් ග්හින් එයලගෙ බූදලේ උබට ලියලා දෙනවා වගේ දේවල් වලට තමයි ලෝ ඔෆ් අට්රක්ශන් කියන්නෙ.
    ඇ, එතකොට ටෝනි රොබින්සන්, ලෙස් බ්‍රවුන් කියන්නේ වෙන වදුරු කුනුහරපයක් ද.

    උබට ලගා කරගන්න අමාරුම දෙයක් පහසුවෙන් ඉබේම ලගාවෙන එකට.

    ගෑනි කිව්වා මට ලංවෙන එක හරියට අමාරු උනා කියලා .
     
    • Haha
    Reactions: NRTG and Arrax

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    මමත් ගොඩක් search කරපු දෙයක්. ඒත් documentary එකේ තියෙන්නෙ imagination එක ගැන. ඒත් ඕනම දේ ගැන කියල නෑ හරියට. action එකක් ගන්න එක. මම දැකපු විදිහට ඔතනින් වෙන්නෙ අපිට අවශ්‍ය දේ ගැන හිත හිත ඉන්නකොට ඒක කරන්න පුළුවන් මොකක්හරි idea එකක් තමන්ට ඔලුවට පුළුවන් කාලයක් යනකොට. හැබැයි ඒ idea එක පටන් ගන්න ඕන අපි manually. Action එකක් ගන්න ඕන පටන් ගන්න. නැත්තන් කොච්චර imagine කලත් idea එක නිකන්ම idea එකක් විතරක් වෙනව. ඒක සරලව තමං පටන් ගත්ත දෙයක් එක දිගටම කරන්න පුරුදු වෙලා ඒක habit එකක් කරගන්න එක. ඉතින් තමංට පුළුවන් නන් imagine කර කර හිත හිත ඉන්නෙ නැතුව තමන්ගෙ වැඩේ දිගටම කරන්න law of attraction ඕන නෑ ඉතින්.