Hard works karanawanm moktda ban Law of attraction kiyanne. eekata kiyanne mahansiye prathipalayane
කොච්චර hard work කලත් ප්‍රතිපලයක් නැති උන් ගැන අහලා නැද්ද?
හිතපන් ලොතරැයියක් ගන්න මිනිහෙක් අවුරුදු බර ගානක් තිස්සේ දවසට ටිකට් 10 ගානේ ගන්නවා කියල. එකක්වත් ඇදිලා නෑ අද වෙනකන්. හාර්ඩ් වර්ක් වුනත් ප්‍රතිපල නෑ.
තවත් මනුස්සයෙක් කවදාවත් ලොතරැයි ගත්තේ නැති වුනත් එක දවසක බිම වැටිලා තිබිලා ටිකට් එකක් අහුලගන්නවා. වෙලාවටම ඒක එදාම අදින ටිකට් එකක්. අර උඩ කියපු මනුස්සය ගත්ත ටිකට් වලින් වැටුන එකක්. අහුලගත්ත මනුස්සයත් ඒක අරගෙන ගෙදර ගිහිල්ලා එදා රෑට ප්‍රතිපල බලද්දී මිනිහා දිනලා තියෙනවා ලොකුම තෑග්ග. අන්න හාර්ඩ් වර්ක් නැතුව ලක් එකෙන් දිනපු හැටි.
හාර්ඩ් වර්ක් වලින් විතරක් ගොඩ යන්න බෑ.
හැබැයි ලක් එකෙන් විතරක් ගොඩ යන්න පුළුවන්.
හාර්ඩ් වර්ක් + ලක් එකෙන් ගොඩ යන්නත් පුළුවන්.