Lawyers ලා ටික රනිලාගේ 🤪🤪

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    ලෝයර්ස්ලා ටික රනිලාගේ ජන්ද ටිකක් වැඩි කරලා දුන්නා කියල හිතෙන්නේ නැද්ද? පාවෙන චන්ද ටික රනිලට සෙට් වෙයි වගේ. මොකද ඔය ලෝයර්ස්ලා එක්කත් මිනිස්සුන්ට පොඩි
    එරියස් එකක් තියනවා. 😂😂
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අවුරුදු 50 ක් විතර පාවෙවී හිටිය
    දැං පාවෙන්නෙ නෑ

    එකෙන්ම ජවිපෙට දෙනව මෙදා පොටේ

    මමත් පාවෙන ඡන්දයක් තමයි. මේ පාර ජවිපෙට දෙනවා. හැබැයි ආයේ ජවිපෙට දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ බලයට ඇවිත් වැඩ කරන හැටි අනුව තමයි. බොරු කලොත් 2029 ඡන්දේ දෙන්නේ ජවිපෙට විරුද්ධව.
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මමත් පාවෙන ඡන්දයක් තමයි. මේ පාර ජවිපෙට දෙනවා. හැබැයි ආයේ ජවිපෙට දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ බලයට ඇවිත් වැඩ කරන හැටි අනුව තමයි. බොරු කලොත් 2029 ඡන්දේ දෙන්නේ ජවිපෙට විරුද්ධව.
    Hama dama wani wani hitapan 2015 hansayata gahapu un pahugiya chanda 2ma keliya ratata
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Hama dama wani wani hitapan 2015 hansayata gahapu un pahugiya chanda 2ma keliya ratata

    බටලන්දේ මිනීමරපු මහ බැංකුව කඩපු වැඩකරන මිනිස්සුන්ට 33% බදු ගහලා ඒ සල්ලි රටේ සංවර්ධනයට යොදා නොගෙන අස්වැසුම කියල නිකන් බෙදන රනිල් 2048 දි රට හදයි කියලා හිතන මෝඩයන්ට වඩානම් කියන දේ කරයිද නොකරයිද කියලා බලන්නවත් NPP එකට ඡන්දේ දෙන පාවෙන ඡන්දවලට මොලේ තියෙනවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    තව එකක් මතක් කරල දෙන්නං. මේ පාරත් පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පොනිලා 😹😹
    kunu dhmmikaya pau DP ekata yata karapu salli :ROFLMAO:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මමත් පාවෙන ඡන්දයක් තමයි. මේ පාර ජවිපෙට දෙනවා. හැබැයි ආයේ ජවිපෙට දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ බලයට ඇවිත් වැඩ කරන හැටි අනුව තමයි. බොරු කලොත් 2029 ඡන්දේ දෙන්නේ ජවිපෙට විරුද්ධව.
    ඔව් මචං
    ජවිපෙත් හබක් වුණොත්
    ඊට පස්සෙ ඡන්දෙ දෙන්න කවුරුත් නෑ :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    තව එකක් මතක් කරල දෙන්නං. මේ පාරත් පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පොනිලා 😹😹
    මටත් හිතෙන්නේ, ඌ කලින්ම සල්ලි බැන්දේ ඒකයි. එන එවුන් මගේ පස්සේ වරෙල්ලා වගේ වෝනින් එකකට