ලෝයර්ස්ලා ටික රනිලාගේ ජන්ද ටිකක් වැඩි කරලා දුන්නා කියල හිතෙන්නේ නැද්ද? පාවෙන චන්ද ටික රනිලට සෙට් වෙයි වගේ. මොකද ඔය ලෝයර්ස්ලා එක්කත් මිනිස්සුන්ට පොඩි
එරියස් එකක් තියනවා.

එරියස් එකක් තියනවා.
Ow mata matakai scene eka. Unp and jeppo tamaඔය ලොයර් උන් ගොඩක් unp, මතකද රන්ජන් කිවුවා තුනට දෙකයි කියලා කලින්ම,
අවුරුදු 50 ක් විතර පාවෙවී හිටිය
දැං පාවෙන්නෙ නෑ
එකෙන්ම ජවිපෙට දෙනව මෙදා පොටේ
Hama dama wani wani hitapan 2015 hansayata gahapu un pahugiya chanda 2ma keliya ratataමමත් පාවෙන ඡන්දයක් තමයි. මේ පාර ජවිපෙට දෙනවා. හැබැයි ආයේ ජවිපෙට දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ බලයට ඇවිත් වැඩ කරන හැටි අනුව තමයි. බොරු කලොත් 2029 ඡන්දේ දෙන්නේ ජවිපෙට විරුද්ධව.
Hama dama wani wani hitapan 2015 hansayata gahapu un pahugiya chanda 2ma keliya ratata
kunu dhmmikaya pau DP ekata yata karapu salliතව එකක් මතක් කරල දෙන්නං. මේ පාරත් පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පොනිලා![]()
ඔව් මචංමමත් පාවෙන ඡන්දයක් තමයි. මේ පාර ජවිපෙට දෙනවා. හැබැයි ආයේ ජවිපෙට දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ බලයට ඇවිත් වැඩ කරන හැටි අනුව තමයි. බොරු කලොත් 2029 ඡන්දේ දෙන්නේ ජවිපෙට විරුද්ධව.

මටත් හිතෙන්නේ, ඌ කලින්ම සල්ලි බැන්දේ ඒකයි. එන එවුන් මගේ පස්සේ වරෙල්ලා වගේ වෝනින් එකකටතව එකක් මතක් කරල දෙන්නං. මේ පාරත් පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පොනිලා![]()