Lawyers la nemeida?

Max_r

Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    spiderman-pointing-meme-vobss-4.jpg
     
    • Like
    Reactions: Troop

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    නීතිඥයෝ කියන්නෙත් මේ රටේ මිනිස්සුනේ. අමුතු ග්‍රහලෝකයකින් ආපු අය නෙවෙයිනේ. මිනිස්සු ඇත්ත කතා කරන කෙනා ගාවටද නැත්නම් නඩුව දිනවන කෙනා ගාවටද නඩුවක් භාර දෙන්න යන්නෙ?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දේශපාලකයෝ, විනිසුරුවරුන්, නීතීඥයෝ, පොලිසිය, මාධ්‍යය, සහ පාතාලය එකතු වෙලා හැදිච්ච ජාලයක් තමයි රට මේ තත්වයට පත් කරලා තියෙන්නේ.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    Deshapaluwo අධිකරණයට ඇඟිලි ගහන එක නාවතනකන් මේ රටේ සාධාරණයක් ඉටු වෙන්නේ නෑ. ලංකාවේ දේශපාලන ඇඟිලි ගැසීම් වැඩි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,589
    113
    Deshapaluwo අධිකරණයට ඇඟිලි ගහන එක නාවතනකන් මේ රටේ සාධාරණයක් ඉටු වෙන්නේ නෑ. ලංකාවේ දේශපාලන ඇඟිලි ගැසීම් වැඩි.
    Angili gahanna dena eka nawaththanna adhikarayata bari da?