LazyLizard පොඩි කාලෙ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එයාල ආයෙ කවද හරි හම්බවෙයි :love:
    තේරෙන්නැද්ද බන්... ආයේ හම්බෙන්න දෙයක් නෑ... පාරට ගිහින් ආවෙ නෑ අදහස් කරන්නේ ඌ හැප්පෙන්න ඇති වාහනේකට... ඕනේනම් බොරුවට හිතුවැකි කවදාහරි එයි කියලා හිංදි ෆිල්ම් වල වගේ:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol: ඊලඟ ආතමෙදි අම්බෙයි කියන එක මූ කියන්න ඇත්තෙ... :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :rofl::rofl:
    :lol: ඊලඟ ආතමෙදි අම්බෙයි කියන එක මූ කියන්න ඇත්තෙ... :baffled:

    :yes::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol: ඊලඟ ආතමෙදි අම්බෙයි කියන එක මූ කියන්න ඇත්තෙ... :baffled:
    ඔන්න ආයේ ප්‍රශ්නයක් ඇතිවෙනවා දැන් AnuradhaRa ta... ඊලඟ ආත්මයක් තියේද කියලා... :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න ආයේ ප්‍රශ්නයක් ඇතිවෙනවා දැන් AnuradhaRa ta... ඊලඟ ආත්මයක් තියේද කියලා... :lol:

    ඕක ඌ අහල තියනව 20-30 සැරයක්ම මට මතක විදියට...:rofl: සමහර විට අද ආයෙත් ආහවි...:yes::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Anuradara prashna paththarayak..:lol:
    මුගේ මුල් ළමාවියේ ඇරියස් කවර් කරනවා මම හිතන්නේ... ඒ දවස්වල ළමයි ඇහුවෙ ඇයි මල මේ පාට ඇයි අපි කන්නේ වගේ එව්වා... මූ ඇඩ්වාන්ස් ප්‍රශ්න අහනවනේ:baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370

    මම දැනට ත්‍රෙඩ් 2000ක් විතර දාල තියෙන්නෙ.. පෙන්නන්නෙ 500යි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුගේ මුල් ළමාවියේ ඇරියස් කවර් කරනවා මම හිතන්නේ... ඒ දවස්වල ළමයි ඇහුවෙ ඇයි මල මේ පාට ඇයි අපි කන්නේ වගේ එව්වා... මූ ඇඩ්වාන්ස් ප්‍රශ්න අහනවනේ:baffled:

    :lol:එහෙම නැත්තන් මෙච්චරකල් කතා කරන්නත් බැරුව, ටයිප් කරගන්න දන්නෙත් නැතුව ඉඳලා ලඟදිද දන්නෑ පුරුදු උනේ:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol:එහෙම නැත්තන් මෙච්චරකල් කතා කරන්නත් බැරුව, ටයිප් කරගන්න දන්නෙත් නැතුව ඉඳලා ලඟදිද දන්නෑ පුරුදු උනේ:P
    :lol::lol::lol:

    kyle XY balala tyeda? mu ipadune langadi wennath puluwan experiment ekakin... belly button tyeda danne nea :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැනට ඉතිං ආදරෙන් හදපු පූස් පරම්පරාවක් තමා මට මතක් වෙන්නෙ..
    උං ඉතිං කාලෙන් කාලෙට මැරුණ..
    ආයෙ කවදහරි එයාලව හම්බවෙන්ඩ කියල තමා පාර්තනා කරන්නෙ.. :love:

    මටත් ඕකම වුනා ඒක තමා මං බැලුවෙ සමහර විට උඹේ account එකෙං ලොග් වෙන්නෙත් මමමද දන්නෑ :no: :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් ඕකම වුනා ඒක තමා මං බැලුවෙ සමහර විට උඹේ account එකෙං ලොග් වෙන්නෙත් මමමද දන්නෑ :no: :no:

    උඹල දෙන්න එකාම වෙන්න බෑ බන්.. ගෑනු ගැන උඹ දරන මතය නෙමෙයිනෙ මූ දරන්නෙ... :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    උඹල දෙන්න එකාම වෙන්න බෑ බන්.. ගෑනු ගැන උඹ දරන මතය නෙමෙයිනෙ මූ දරන්නෙ... :rolleyes:

    ඒකෙන් විතරයිනේ වෙනස් :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    මටත් ඕකම වුනා ඒක තමා මං බැලුවෙ සමහර විට උඹේ account එකෙං ලොග් වෙන්නෙත් මමමද දන්නෑ :no: :no:

    අන්තිමට හිටපු දෙන්න අවුරුදු 1හමාරක් විතර හිටිය.. පස්සෙ ගෙදර ආවෙ නෑ..
    උන්ට මොනා වුණාද මංද :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල දෙන්න එකාම වෙන්න බෑ බන්.. ගෑනු ගැන උඹ දරන මතය නෙමෙයිනෙ මූ දරන්නෙ... :rolleyes:

    දරණ මත සම්පූර්ණෙන් වෙනස් වෙන්න පුලුවන් බං එහෙම වුනාම :oo: :oo:

    අන්තිමට හිටපු දෙන්න අවුරුදු 1හමාරක් විතර හිටිය.. පස්සෙ ගෙදර ආවෙ නෑ..
    උන්ට මොනා වුණාද මංද :(

    අපේ එකෙක් ගෙදර ආවෙ නෑ අනික පොඩි කාලෙම අතුරුදහන් වුනා :( :(