තේරෙන්නැද්ද බන්... ආයේ හම්බෙන්න දෙයක් නෑ... පාරට ගිහින් ආවෙ නෑ අදහස් කරන්නේ ඌ හැප්පෙන්න ඇති වාහනේකට... ඕනේනම් බොරුවට හිතුවැකි කවදාහරි එයි කියලා හිංදි ෆිල්ම් වල වගේඑයාල ආයෙ කවද හරි හම්බවෙයි![]()

තේරෙන්නැද්ද බන්... ආයේ හම්බෙන්න දෙයක් නෑ... පාරට ගිහින් ආවෙ නෑ අදහස් කරන්නේ ඌ හැප්පෙන්න ඇති වාහනේකට... ඕනේනම් බොරුවට හිතුවැකි කවදාහරි එයි කියලා හිංදි ෆිල්ම් වල වගේ![]()
ඊලඟ ආතමෙදි අම්බෙයි කියන එක මූ කියන්න ඇත්තෙ... 

![]()

ඔන්න ආයේ ප්රශ්නයක් ඇතිවෙනවා දැන් AnuradhaRa ta... ඊලඟ ආත්මයක් තියේද කියලා...ඊලඟ ආතමෙදි අම්බෙයි කියන එක මූ කියන්න ඇත්තෙ...
![]()

ඔන්න ආයේ ප්රශ්නයක් ඇතිවෙනවා දැන් AnuradhaRa ta... ඊලඟ ආත්මයක් තියේද කියලා...![]()

සමහර විට අද ආයෙත් ආහවි...

ඕක ඌ අහල තියනව 20-30 සැරයක්ම මට මතක විදියට...සමහර විට අද ආයෙත් ආහවි...
![]()

ඔන්න ආයේ ප්රශ්නයක් ඇතිවෙනවා දැන් AnuradhaRa ta... ඊලඟ ආත්මයක් තියේද කියලා...![]()

මුගේ මුල් ළමාවියේ ඇරියස් කවර් කරනවා මම හිතන්නේ... ඒ දවස්වල ළමයි ඇහුවෙ ඇයි මල මේ පාට ඇයි අපි කන්නේ වගේ එව්වා... මූ ඇඩ්වාන්ස් ප්රශ්න අහනවනේAnuradara prashna paththarayak..![]()

මුගේ මුල් ළමාවියේ ඇරියස් කවර් කරනවා මම හිතන්නේ... ඒ දවස්වල ළමයි ඇහුවෙ ඇයි මල මේ පාට ඇයි අපි කන්නේ වගේ එව්වා... මූ ඇඩ්වාන්ස් ප්රශ්න අහනවනේ![]()

එහෙම නැත්තන් මෙච්චරකල් කතා කරන්නත් බැරුව, ටයිප් කරගන්න දන්නෙත් නැතුව ඉඳලා ලඟදිද දන්නෑ පුරුදු උනේ

දැනට ඉතිං ආදරෙන් හදපු පූස් පරම්පරාවක් තමා මට මතක් වෙන්නෙ..
උං ඉතිං කාලෙන් කාලෙට මැරුණ..
ආයෙ කවදහරි එයාලව හම්බවෙන්ඩ කියල තමා පාර්තනා කරන්නෙ..![]()

kyle XY balala tyeda? mu ipadune langadi wennath puluwan experiment ekakin... belly button tyeda danne nea![]()

මටත් ඕකම වුනා ඒක තමා මං බැලුවෙ සමහර විට උඹේ account එකෙං ලොග් වෙන්නෙත් මමමද දන්නෑ![]()
![]()

උඹල දෙන්න එකාම වෙන්න බෑ බන්.. ගෑනු ගැන උඹ දරන මතය නෙමෙයිනෙ මූ දරන්නෙ...![]()

අන්තිමට හිටපු දෙන්න අවුරුදු 1හමාරක් විතර හිටිය.. පස්සෙ ගෙදර ආවෙ නෑ..
උන්ට මොනා වුණාද මංද