ලංකාවේ ඉන්න car agents (toyota lanka, john keells etc..) ල වාහන 100 ක් විතර order කරනකොට lc එක open කරන්නේ අදාල වහනයට ලංකාවේ order දාපු කෙනා නමින් ද? ( වාහනයෙන් වහනයට lc 100ක් ද?)
එහෙම නැත්නම් මුළු වාහන 100ට ම අදාළ වටිනාකමට ද?
එහෙම නැත්නම් මුළු වාහන 100ට ම අදාළ වටිනාකමට ද?