LCD or LED , මොකක්ද හොඳ ?

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    macho mata kiyanawadha LED da ehema nathnam LCD da monitor honda kiyalaa.. same price... danna kenek kiyannako honda naraka ?
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    LED Best habai Hari ganan macho.

    Mannam danne nehe lankawe LED Monitor ekak keeyak wenawada kiyala.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල්.සී.ඩී එකයි එල්.ඊ.ඩී. එකයි අතර වෙනසක් නැතුව නෙවෙයි..

    මෙහෙමයි.. එල්.ඊ.ඩි එකෙන් එල්.සී.ඩී. එකට වඩා විදුලියක් යන්නේ නෑ..
    ඒ වගේම එල්.සී.ඩී. එකෙන් අපි පහල සිට උඩට බලද්දි ඒ වගේම පැත්තකින් බලද්දි..
    කලුවර ගතියක් පෙන එක ..
    එල්.ඊ.ඩි මොනිටර් එකෙන් පෙන්නේ නෑ..

    ඒ හින්දා..
    මම නම් අනුමට කරන්නේ එල්.ඊ.ඩී. මොනිටර් එකක් ගන්න කියලායි...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    LED කියන්නේ LCD මොනිටර් වල Energy Efficiency වැඩි කරන එකක් , ඒක තියෙන Monitor එකක් ගනින් , 3D Led තියෙන්නේ TV විතරයි , Computer Monitors වල තියෙන්නේ LED Back Lighting කියන එක

    මිල ගනන් වල ඒ හැටි වෙනසක් නෑ ,

    20" LED Monitor = 20,000/=
    18.5" LCD Monitor = 16,000/=
     
    Last edited:

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    deke wenaa thiyenne back light eka witharay,colours tikak wadiyen hoday led wala,thawa tika kalekin godak cheap wey,making cost eka godak adu nisa,led ekak ganna,benq,acer hoday ganath aduy
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    LED monitor kiwwata ... only the Backlit is LED ... Energy consumption poddak aduwei

    එල්.සී.ඩී එකයි එල්.ඊ.ඩී. එකයි අතර වෙනසක් නැතුව නෙවෙයි..

    මෙහෙමයි.. එල්.ඊ.ඩි එකෙන් එල්.සී.ඩී. එකට වඩා විදුලියක් යන්නේ නෑ..
    ඒ වගේම එල්.සී.ඩී. එකෙන් අපි පහල සිට උඩට බලද්දි ඒ වගේම පැත්තකින් බලද්දි..
    කලුවර ගතියක් පෙන එක ..
    එල්.ඊ.ඩි මොනිටර් එකෙන් පෙන්නේ නෑ..

    ඒ හින්දා..
    මම නම් අනුමට කරන්නේ එල්.ඊ.ඩී. මොනිටර් එකක් ගන්න කියලායි...

    LED කියන්නේ LCD මොනිටර් වල Energy Efficiency වැඩි කරන එකක් , ඒක තියෙන Monitor එකක් ගනින් , 3D Led තියෙන්නේ TV විතරයි , Computer Monitors වල තියෙන්නේ LED Back Lighting කියන එක

    මිල ගනන් වල ඒ හැටි වෙනසක් නෑ ,

    20" LED Monitor = 20,000/=
    18.5" LCD Monitor = 16,000/=
    ස්තූතියි මචෝ

    කව්ද කියන්නේ ?
    ඒ තරම් වෙනසක් නෑ..

    deke wenaa thiyenne back light eka witharay,colours tikak wadiyen hoday led wala,thawa tika kalekin godak cheap wey,making cost eka godak adu nisa,led ekak ganna,benq,acer hoday ganath aduy

    led ganin
    agal 19 15500/=

    thanks machan..man ehenam LED ekak gannawa.. man LED ekak ganna baye hitiyE.. thanks comment karapu hamotama
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    එල්.සී.ඩී එකයි එල්.ඊ.ඩී. එකයි අතර වෙනසක් නැතුව නෙවෙයි..

    මෙහෙමයි.. එල්.ඊ.ඩි එකෙන් එල්.සී.ඩී. එකට වඩා විදුලියක් යන්නේ නෑ..
    ඒ වගේම එල්.සී.ඩී. එකෙන් අපි පහල සිට උඩට බලද්දි ඒ වගේම පැත්තකින් බලද්දි..
    කලුවර ගතියක් පෙන එක ..
    එල්.ඊ.ඩි මොනිටර් එකෙන් පෙන්නේ නෑ..

    ඒ හින්දා..
    මම නම් අනුමට කරන්නේ එල්.ඊ.ඩී. මොනිටර් එකක් ගන්න කියලායි...

    කතාව ඇත්ත LED වල black colour එකේ darkness එකේ වෙනස තේරෙනව ඒවගේම picture වල darknes තැන වලදී හොදට වෙනස පේනවා