macho mata kiyanawadha LED da ehema nathnam LCD da monitor honda kiyalaa.. same price... danna kenek kiyannako honda naraka ?
LED Best habai Hari ganan macho.
Mannam danne nehe lankawe LED Monitor ekak keeyak wenawada kiyala.
LED THAMA GANAN...TIKA DAWASAKIN BAHI![]()
LED monitor kiwwata ... only the Backlit is LED ... Energy consumption poddak aduwei
එල්.සී.ඩී එකයි එල්.ඊ.ඩී. එකයි අතර වෙනසක් නැතුව නෙවෙයි..
මෙහෙමයි.. එල්.ඊ.ඩි එකෙන් එල්.සී.ඩී. එකට වඩා විදුලියක් යන්නේ නෑ..
ඒ වගේම එල්.සී.ඩී. එකෙන් අපි පහල සිට උඩට බලද්දි ඒ වගේම පැත්තකින් බලද්දි..
කලුවර ගතියක් පෙන එක ..
එල්.ඊ.ඩි මොනිටර් එකෙන් පෙන්නේ නෑ..
ඒ හින්දා..
මම නම් අනුමට කරන්නේ එල්.ඊ.ඩී. මොනිටර් එකක් ගන්න කියලායි...
ස්තූතියි මචෝLED කියන්නේ LCD මොනිටර් වල Energy Efficiency වැඩි කරන එකක් , ඒක තියෙන Monitor එකක් ගනින් , 3D Led තියෙන්නේ TV විතරයි , Computer Monitors වල තියෙන්නේ LED Back Lighting කියන එක
මිල ගනන් වල ඒ හැටි වෙනසක් නෑ ,
20" LED Monitor = 20,000/=
18.5" LCD Monitor = 16,000/=
කව්ද කියන්නේ ?
ඒ තරම් වෙනසක් නෑ..
deke wenaa thiyenne back light eka witharay,colours tikak wadiyen hoday led wala,thawa tika kalekin godak cheap wey,making cost eka godak adu nisa,led ekak ganna,benq,acer hoday ganath aduy
led ganin
agal 19 15500/=
එල්.සී.ඩී එකයි එල්.ඊ.ඩී. එකයි අතර වෙනසක් නැතුව නෙවෙයි..
මෙහෙමයි.. එල්.ඊ.ඩි එකෙන් එල්.සී.ඩී. එකට වඩා විදුලියක් යන්නේ නෑ..
ඒ වගේම එල්.සී.ඩී. එකෙන් අපි පහල සිට උඩට බලද්දි ඒ වගේම පැත්තකින් බලද්දි..
කලුවර ගතියක් පෙන එක ..
එල්.ඊ.ඩි මොනිටර් එකෙන් පෙන්නේ නෑ..
ඒ හින්දා..
මම නම් අනුමට කරන්නේ එල්.ඊ.ඩී. මොනිටර් එකක් ගන්න කියලායි...
hmmm...new things ah...mamanan adamai danna e mehema moniter ekak gena...
marai ne...![]()

hmmm...new things ah...mamanan adamai danna e mehema moniter ekak gena...
marai ne...![]()