LCD Samsung For Sale

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මන් ගාව Samsung LCD එකක් තියනවා ඔයාලා බල්ලා ගානක් කියන්න....
    මන් කොළඹ අවට නම් ගෙනත් දෙන්නම්.....


    ඔයලා ගානක් කියන්න බලලා මට PM එකක් එවන්න ගන්නවානම්.....

    Samsung LCD එකෙ විස්තර...

    Samsung LCD 21.5" (Inch)
    2 Year Warranty
    Black
    Good Condition

    මන් මේ දලා තියන එකයි තව එකක් තියනවා මේ වගේම කිසි වෙනසක් නැහැ එකත් මේ වගේම හොදයි...
    ගන්න කෙනෙක් ඉන්නවානම්
    PM කරන්න....
    2 Year Warranty

    330422_10150282853171184_587111183_7885010_2118414192_o.jpg


    332442_10150282854066184_587111183_7885011_1627439186_o.jpg




     

    SlimThug

    Well-known member
  • Aug 14, 2008
    1,971
    92
    48
    Null
    mage samsung 21.5" LCD eka (2233SW) "hawekta" wikka Rs.18500/- ta. den thiyena TOSHIBA 32" LCD TV + (free HDMI Cable) ekath wikunanawa. 3 months used. 8 months remaining warrenty. Ganak kiyapalla....