12500 RS තමා අන්තිම ගාන !
තෝ මීට කලින් ඕක දැම්මේ නැත්තේ මොකද යකෝ !

මම 23000 දීල අගල් 23 led එකක් ගත්ත..
අපරාදේ උබ ඕක කලින් දැම්මේ නැත්තම් මට VGA card එකකුත් ගහගන්න තිබුනා..දැන් VGA එකක් ගන්න සල්ලි හොයපන්කෝ !