LCD TV එකක් ගන්න HELP...!

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    samsung EH4000 eka DVB tuner 1th thiyanawa ban, gana 60000k da koheda ban
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    samsung EH4000 eka DVB tuner 1th thiyanawa ban, gana 60000k da koheda ban

    ඔව් බන් ඒක මට හිතට ඇල්ලුවා.
    26EH4000 -46000 වගේ
    32EH4000 -65000 වගේ.
    එහෙම වුනොත් 26 ඒක ගන්නවා. රෙසලූෂන් එකත් එකම ගාන නේ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    ඔව් බන් ඒක මට හිතට ඇල්ලුවා.
    26EH4000 -46000 වගේ
    32EH4000 -65000 වගේ.
    එහෙම වුනොත් 26 ඒක ගන්නවා. රෙසලූෂන් එකත් එකම ගාන නේ.

    32EH4000= 60000 da koheda ban:)
     
    • Like
    Reactions: wasangaama

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ube Price ekata 3D TV ekak nam loveth ganna hamba wenne na Led backlight 32" TV ekak nam ganna puluwan :)
    DV magulanam meheta wedak athi ekak nemei
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම හෙට ගන්න ඉන්නේ . සිංගර් එකෙන්. 26EH4000. එට වඩා හොද එකක් තියෙනවනම් දැන්ම කියන්න.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගත්තා එකක්. 43700.
    041220122327.jpg

    ෆුල් ඔපරේෂන් පාරක් දුන්නා සර්විස් මුඩ් එකටත් ගියා ගත්තු දවසෙම.
    031220122326.jpg

    ඊට‍ පස්සේ පොඩි සැකයක් ඇති වුනා හදපු රට ගහල නෑ ෂුවර් ඉන්දියා කියල.
    copyof031220122325.jpg

    වීඩියෝ ෆයිල් ෆෝමැට් බර ගානක් බලන්න පුළුවන්. සබ් ටයිටල් වැඩ කරනවා.
    පොඩි සීන් එකක් තියෙනවා. ඩිජිටල් චැනල් ටියුන් වෙන්නේ නෑ.ටියුන් වෙද්දී පෙන්නන්නේ ඇනලොග් චැනල් ගාන විතරයි . ඩිජිටල් 0 කියල වැටෙන්න ඕනේ නේ එත් ලග ගෙදරක යාලුවෙක්ගෙ සැම්සුන් ටීවී එකට ඩිජිටල් චැනල් 7 ක් සමහර වෙලාවට පේනවා..
    සවුන්ඩ් අවලක් නෑ.හැබැයි අවුට් පුට් නෑ. ඉයර්ෆෝන් විතරයි.
    සතියක් විතර පාවිච්චි කොරලම හොද නරක කියන්නම්