Leadership Training @Diyathalawa...

  • Jul 6, 2012
    10,678
    2,903
    113
    එළ බුවා;16147572 said:
    View attachment 49769

    මචං උබට මාත් එක්ක තියන ප්‍රශ්නෙත් මොකද්ද කියලම rep කැපුවනම් තමා වඩා හොද, උබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලවත් මන් දන්නේ නෑනෙ බං නම දාන්න බැරිනං අඩුමතරමෙ gender 1වත් දාපං :)

    ප.ලි. "thiyaganin ube rep" උබ කියන්නෙ මං උබට දීපු rep එපා එව්ව මට ආපහු ගන්න කියලනං උබ මගේ rep කපල වැඩක් නෑනෙ බං, උබ කරන්න ඕන වෙන එකෙකුට කියල කප්ප ගන්න එකනෙ:yes: උබ හෙන මෝඩයිනෙ බං :rofl:;)
    oya wage anathayo innawa bn :P ganan ganna epa
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    යද්දි කැල්ලකට ටොල්ක් කරපන් :P

    එළකිරි කොල්ලෙක්;16148724 said:

    ඇහැට කනට පේන එකක් හිටියොත් ඉතිං මගේ වෙලාව:rolleyes: නැත්තන් ඉතින් සොරිම තමා වේලි වේලි යන්න වෙන්නෙ :(
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    එළකිරි කොල්ලෙක්;16148730 said:
    oya wage anathayo innawa bn :P ganan ganna epa

    කව්රු උනත් අහිංසකයෙක් වෙන්නැති බං, මං කරපු දෙයක් නිසා ඌට රිදුනනන් SORRY කොල්ලො හිතල රිද්දුවෙ නැ :dull:

    හුරේරේ... කොල්ලො දෙන්නෙක් සෙට් උනා... මාර සතුටුයි :D උදව් කරපු හැමෝටම ඉස්තූතියි,:D
    This Thread is Closed!! Don't bump Please!!!
     
    Last edited: