Leadership Training @Diyathalawa...

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    Sri Lanka Air Force School, Diyathalawa


    3rd batch එකේ මේ camp 1ට සෙට් උන අය කව්ද ඉන්නෙ? army camp 1ට සෙට් උන අය උනත් කමක් නැ Matara,Galle කිට්ටුවෙන් ඉන්න අය reply කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර thread1 බලන අනිත් අය bump 1ක් දමන් යන මෙන් ඉල්ලා සිටිමි, අර repද මොනවද දෙනු ලැබේ.:yes::yes::yes:


    ප.ලි. අපේ සෙටාර් එකෙ සේරම වගේ 1st batch 1ට ගියා:angry: තව මාත් ඇතුළුව කොල්ලො 4යි ඉතුරු වෙලා හිටියෙ, හරිම කේදජනකයි:baffled::sorry: ඉතුරු වෙලා හිටපු ටිකත් 2nd batch 1ට ගියා දැන් ඉතුරු වෙලා ඉන්නෙ මන් විතරයි. මට තනියෙන් යන්න නිකං මොකද්ද මොකද්ද වගෙ බං :P:dull:

     

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    බුම්ප්

    මං කාලයක් බණ්ඩාරවෙල හිටියා. දියතලාවට කිලෝ මීටර දෙක තුනක් ඇති. සුපිරි පැත්ත. යාළුවෙක් හිටියා ෆොක්ස්හිල් (නරියා කන්ද) එක ලග. එහෙත් යනවා.
    හවසට මිදුම, සිතල පට්ට යකෝ.
    මේ වගේ වෙලාවට(හවස 6 ට) විතර සීතලේ අඩියක් එහෙම ගහනකොට කියලා වැඩක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: එළ බුවා

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    :D mehe echchara seethalak neh

    උබල හැමදාම ඉන්න හින්දා පුරුදු වෙලා ඇත්තේ.අපිට කොළඹ ඉදලා ඔහේ ආවම තමයි සිතල තේරෙන්නේ.
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    බුම්ප්

    මං කාලයක් බණ්ඩාරවෙල හිටියා. දියතලාවට කිලෝ මීටර දෙක තුනක් ඇති. සුපිරි පැත්ත. යාළුවෙක් හිටියා ෆොක්ස්හිල් (නරියා කන්ද) එක ලග. එහෙත් යනවා.
    හවසට මිදුම, සිතල පට්ට යකෝ.
    මේ වගේ වෙලාවට(හවස 6 ට) විතර සීතලේ අඩියක් එහෙම ගහනකොට කියලා වැඩක් නෑ.

    ශීතල නං අව්ලක් නැ බං :sorry: මට අව්ල තියෙන්නෙ තඩි bags ගොඩකුත් උස්සගෙන තනියෙන් දියතලාවට යාගන්න එකයි :oo::baffled:
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    :sorry:
    Diyatalawa Area Commander nam inne mage batchmate kenek. habai Military Academy eka eyaata ithi nehe.
    :) 2+
    :D mehe echchara seethalak neh
    සීතල අව්ලක් නැ :D
    thanks for the bump 2+ :)
    diyatalawe nam echchara seethala nathiwa athi. thiyenne b'wela ta wada pahathin ne.
    සීතල අව්ලක් නැ :D
    thanks for the bump 2+ :)
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    එළකිරි කොල්ලෙක්;16127637 said:
    ගමෙහ් අනාතය ෆල දියතලාවෙ ආයෙ මාතර මායිමට එන්නවත් එපා :P
    තෝ මකබෑවියන් :angry::P:cool:
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    avatar407865_8.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ යාලුවෝ එහෙම කලින් අවුරුදු දෙකේ තිබ්බ පුහුනුවට ගියා. ඒක හොඳයි කියනවා. ආතල් ලු, දියතලාව හින්දා ඉතින් හොඳයි නේ.
    හමුදා කෑම්ප් වලට ගිය අයට කෑම ප්‍රශ්ණයක් තිබ්බා කියලා රාවයක් ගියා. ඇත්ත නැත්ත නොදනී
     
    • Like
    Reactions: එළ බුවා

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    අපේ යාලුවෝ එහෙම කලින් අවුරුදු දෙකේ තිබ්බ පුහුනුවට ගියා. ඒක හොඳයි කියනවා. ආතල් ලු, දියතලාව හින්දා ඉතින් හොඳයි නේ.
    හමුදා කෑම්ප් වලට ගිය අයට කෑම ප්‍රශ්ණයක් තිබ්බා කියලා රාවයක් ගියා. ඇත්ත නැත්ත නොදනී
    thanks for the info. mchn 2+ :)
    :)
     
    Last edited:

    jasanka

    Junior member
  • Aug 31, 2008
    147
    4
    18
    උබල හැමදාම ඉන්න හින්දා පුරුදු වෙලා ඇත්තේ.අපිට කොළඹ ඉදලා ඔහේ ආවම තමයි සිතල තේරෙන්නේ.


    ow ban colombo indan ena un nam jersy dagena ehema inne..matanam colombo inna amarui rasneta.But itin higher education walata kohomat yanna wenawane..Btw bandarawelai diyathalawei climate eke wenasak neh..only differece is diyathawa is like an army town and b'wela is not..:D