LEAF කාර් එකක්?

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ganna nam epa bro
    Battery replacement ekata 15Laks wage yanawa
    Gaththa minissuth amaruwe
    Ekai keeyata hari thallu karala danna balanne
    Leaf ekak thyna 2,3years use karapu ekekgen ahala balapan boru nam
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    Ganna nam epa bro
    Battery replacement ekata 15Laks wage yanawa
    Gaththa minissuth amaruwe
    Ekai keeyata hari thallu karala danna balanne
    Leaf ekak thyna 2,3years use karapu ekekgen ahala balapan boru nam
    Battery replacementඑකකට යන්න අදහසක් නැහැ මචන්.
    මට ඕනෙ කි.මී. 70-80ක් පදින්න පුලුවන් එකක් අරගෙන අවුරුද්දක් දෙකක් පදින්න.
    එහෙම උනොත් ලොකු පාඩුවක් වෙයි කියල හිතන්න අමාරුයි නේද?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Battery replacementඑකකට යන්න අදහසක් නැහැ මචන්.
    මට ඕනෙ කි.මී. 70-80ක් පදින්න පුලුවන් එකක් අරගෙන අවුරුද්දක් දෙකක් පදින්න.
    එහෙම උනොත් ලොකු පාඩුවක් වෙයි කියල හිතන්න අමාරුයි නේද?
    Kawadahari wikunanne kohomada
    Ubath second hand aran 2,3 years use krnwa kiyanne ethng battery eka dead wenwa
     
    • Like
    Reactions: Sanathbh

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    Kawadahari wikunanne kohomada
    Ubath second hand aran 2,3 years use krnwa kiyanne ethng battery eka dead wenwa
    battery eka deadඒවත් 10ට 11ට යනව. ඉතින් මම 12-13 වගේ අර‍ගෙන එහෙම පාවිච්චි කරල දුන්නත් පාඩු නැහැ මට හිතෙන විදියට
    මොකද මේ දවස් වල මොන වාහනේ ගත්තත් තව අවුරුදු දෙක තුනකින් දෙන්නවෙන්නෙ ලක්ෂ 4-5 අඩුවට
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    battery eka deadඒවත් 10ට 11ට යනව. ඉතින් මම 12-13 වගේ අර‍ගෙන එහෙම පාවිච්චි කරල දුන්නත් පාඩු නැහැ මට හිතෙන විදියට
    මොකද මේ දවස් වල මොන වාහනේ ගත්තත් තව අවුරුදු දෙක තුනකින් දෙන්නවෙන්නෙ ලක්ෂ 4-5 අඩුවට
    Your choice bro
    Ganna kalin nikan Leaf ekak duwana ekek hoyala ahala idapan patikiriya
    Matath asawak thibba issara
    Habai lanakwe infasructure eka naha owwata
     
    • Like
    Reactions: Sanathbh

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ මන් ලීෆ් එක ගන්නවාම කියලා හිතාන මේකේ උන්ගෙන් අහලා තේරුමක් නෑ ලිෆ් එක හො ඳද කියලා
    මුන් මොන පොයින්ට් එකෙන් ලොරි ටොක් දුන්නත් උඹේ හිත පිලිගන්නේ නෑ ඒක

    ඔන්න ඕහේ ගනින් බන් ලීෆ් එකක්. අපේ මොකෝ. උඹේ සල්ලි උඹේ කාර්