Leasing for vehicles/ වාහන සඳහා ලීසිං

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කොම්පැනි එක මොකක්ද? ඇපකරුවන් ඕනිද? වාහනේ වටිනාකමෙන් කොච්චර වෙනකං ලීසිං ගන්න පුලුවන්ද? අවුරුදු කියක් යනකන් පරණ වාහන වලටද ලීසිං දෙන්නේ. eeta amatahra podi 2 laks wage ikmanin piyawana loan ganna barida :) leasing eken..pm ekak dahan macan..
     
    Jul 14, 2014
    237
    32
    0
    yuDKjB6.jpg

    DAIHATSU CUORE - 1991
    18 - 0409
    HATCHBACK - 4 DOOR
    850 CC ENGINE - 4 SPEED
    ORIGINAL DAIHATSU ALLOY WHEELS
    AIR CONDITIONED
    ORIGINAL BOOK
    RADIO SETUP
    ORIGINAL CONDITION - GOOD RUNNING
    18 km PER LITERE
    PRICE Rs; 600,000 /-

    mekata kohomada lease eka

    මචං,මේ වගේ අහන ප්‍රශ්න වලට ට්‍රේඩ් එක ඇතුලෙම හැමෝටම දැනුවත් වෙන්න පුළුං විදියට උත්තර දුන්නනම් හරිම වටිනවා.ට්‍රේඩ් එකත් හුගක් ජනප්‍රිය වෙයි.මගේ අදහස විතරයි.
    උඹේ කැමැත්තක්.:nerd:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ado podi ganak deela 1k lease kala kiymuko. passe oo kali walata wenkarala wikunala daanawa! dan wahane na! aroo lease gewanne na! ubala kohomada wahane ussanne???
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    රේවතී;18694353 said:

    මචං,මේ වගේ අහන ප්‍රශ්න වලට ට්‍රේඩ් එක ඇතුලෙම හැමෝටම දැනුවත් වෙන්න පුළුං විදියට උත්තර දුන්නනම් හරිම වටිනවා.ට්‍රේඩ් එකත් හුගක් ජනප්‍රිය වෙයි.මගේ අදහස විතරයි.
    උඹේ කැමැත්තක්.:nerd:

    ou machan:oo::oo::oo:
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    රේවතී;18694353 said:

    මචං,මේ වගේ අහන ප්‍රශ්න වලට ට්‍රේඩ් එක ඇතුලෙම හැමෝටම දැනුවත් වෙන්න පුළුං විදියට උත්තර දුන්නනම් හරිම වටිනවා.ට්‍රේඩ් එකත් හුගක් ජනප්‍රිය වෙයි.මගේ අදහස විතරයි.
    උඹේ කැමැත්තක්.:nerd:

    ou machan:oo::oo::oo:
    machan.. eka etta eth machan meka case eka anuwa wenas wenwa. anika machan mata puluwan rates keepayak aran denna. e anuwa kewal karanna puluwan. e wagema rate eka hadanna client dana down payment eka aniwa ona. down payement eka hondata danawa nam e lease eka goda danna lesi. ekkma e ganna kenage adayam/ganna awrudu gaana balannath ona. Ekai machan mama hemotama PM walin help kale. contact karala dunna ewa hari giya. :) adath file eka demma approval ekata.
    mama ketiyen dewal tikak kiyannam lease eka ganna kalin.
    1.Ganna vehicle eka final kara ganna.
    2.Daana Down payement eka decide karanna.
    3.Adayam marga gena doucuments lesti kara ganna (Pay slips, Business nam bank statemets, Business registration)
    kohoma unath client ge payback eka thama hondatama ona.
    e wagema old vehicle nam 1990 passe vehicle walata lease eka approve wenna chance wedi.



    Wisthara tikak ewanna mcn , van ekak ganna idea thiyenawa
    PM eka dannam machan
     

    ksrajith

    Member
    Jan 19, 2011
    23
    5
    3
    කොම්පැනි එක මොකක්ද? ඇපකරුවන් ඕනිද? වාහනේ වටිනාකමෙන් කොච්චර වෙනකං ලීසිං ගන්න පුලුවන්ද? අවුරුදු කියක් යනකන් පරණ වාහන වලටද ලීසිං දෙන්නේ.


    matath pm karahan...:)