Leaving Elakiri

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආදර අංක ජෙප්පාණෙනි..ඔබ ගියදා පටන් නැත සිතට නිවනක්....ඔබ එනැතුරු සින්දු කවි කරමි ..

    කෝහේ කොතැනක තැනෙවිදෝ අපට ලෝකයක්....ටනා ටානං ...ටනා ටානං ....ටනා නං

    අපි අපේම ලොවක් තනා..ගැන්ම සිහිනයක්...සැබෑම සිහිනයක් ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ සල්ලි.....


    සඳුන් බුවා UNP එක දාල ගියා....
    මොන්සන් අතුරුදන්......
    දොමෙස්ටියෝ බෑන්......
    බොස්ටන් අනාතය දෙන්නේ ගොන් ආතල්......

    ඔයත් යන්න ගිහින්...
    කවුද දෙයියනේ දැන් මේකේ (ෆේක් ) අපිට ආතල් දෙන්නේ........
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අදර අංක ජෙප්පෝ ..ඔයා දැක්කද දීපානි සහෝදරී කියල තියන දේ...ඔයා සහෝදරී ගැන මොකද හිතන්නේ





    58622716_2219985861423104_1258153408859209728_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අංක ජේපප...ඔයා චන්ද්‍රිකා වැවෙන් නාලා ආවද....ඔන්න ලපය මොකක්ද කියල නේද ?


    58870165_2329666967289505_6363715663659270144_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආදර අන්කයෝ..මේ ගම්මිරිස් seen එක ගැන ඔයාගේ දාර්ශනික මතය මොකක්ද කියල කියන්නකෝ....fake එකෙන් වත් අවිල්ල කියල යන්න..හරි පාලුයි මෙයා



     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආදර අංක ජෙප්ප...හොරෙන් ඇවිත් මේක ඇත්තද බොරුද කියල කියන්නකෝ....


    59648648_2277980852461962_8632582015226478592_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අංකයෝ මේ කතාව ඇත්තද බන්..?


    59589793_2278594245733956_2401571954726273024_n.jpg



    Jvp ව්‍යාපාරයේ විශේෂත්වය තියෙන්නේ සේවකයන් නොමිලේ සේවය කරද්දි මැනේජ්මන්ට් එක ලාභ බෙදා ගැනීමයි.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අංක ජෙප්ප ඇවිල්ලා....ඇවිල්ලා....ඇවිල්ලා....
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ayya meke jvp ekata kade noya ara utube channel eka aye hodata up krala gannako.. mam obathumage channel eke nobalapu videowak naha.. drone eka nam yawanna epa allanawane dan... ayema patan gamu hoda wedak utube eke. adu gaane views walata salli hari enawane...

    මොකද්ද චැනල් එක? :nerd:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචං මම දැන් අවුරුදු 12ක් තිස්සේ මේකේ ඉන්නවා.
    ඉස්සර මටත් හෙනට ප්‍රශ්ණ තිබ්බා.
    හතර පස් පාරක් මාවත් බෑන් කරලා තියනවා.
    ෆේස් එවුනුයි, ගෑණු කිචාලයි එක එක ජාතියේ ඩයල් ඉන්නවා.
    ඒක එලකිරියේ විතරක් නෙමෙයි. ඕන තැනක ඉන්නවා.
    උන් එක්ක ඉන්න විදිහට හිටියනම් අපිට ඕන තැනක ඉන්න පුලුවන්.

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මු ගියෙ නැනේ ? මම් දැක්ක අද උදේද කොහෙද ඇවිත් කුණුගොඩ අවුස්සනවා