Leaving Elakiri

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේකේ ඉන්නේ හද්ද ගොන් හරක් ටිකක්. ඇඩ්මින් පකයලත් ගු හතයි. පොන්න ඇඩ්මින්ලටම හරියන ෆේක් පොන්නයෝ ටිකක් ඉන්නේ. උන් ඔක්කොම ගු නාගන්න ඇරලා මේ මගුලන් යන එක හොඳයි. මම ගියා කියල මේකට දැනෙන්නේ නෑ. ෆේක් පොන්නයෝ ඕන තරම් තව ඉන්නවනේ.

    ඇඩ්මින් පොන්නයෝ පුලුවන්නම් මේකේ ඉන්න ෆේක් පොන්නයෝ ටික එලවල දාපන්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මේ මගුලන් යන එක හොඳයි.

    58852691_659815154471068_6210211977722068992_n.jpg
     
    • Like
    Reactions: shadow1

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ayya meke jvp ekata kade noya ara utube channel eka aye hodata up krala gannako.. mam obathumage channel eke nobalapu videowak naha.. drone eka nam yawanna epa allanawane dan... ayema patan gamu hoda wedak utube eke. adu gaane views walata salli hari enawane...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    මේකේ ඉන්නේ හද්ද ගොන් හරක් ටිකක්. ඇඩ්මින් පකයලත් ගු හතයි. පොන්න ඇඩ්මින්ලටම හරියන ෆේක් පොන්නයෝ ටිකක් ඉන්නේ. උන් ඔක්කොම ගු නාගන්න ඇරලා මේ මගුලන් යන එක හොඳයි. මම ගියා කියල මේකට දැනෙන්නේ නෑ. ෆේක් පොන්නයෝ ඕන තරම් තව ඉන්නවනේ.

    ඇඩ්මින් පොන්නයෝ පුලුවන්නම් මේකේ ඉන්න ෆේක් පොන්නයෝ ටික එලවල දාපන්.

    අද නම් මෝර්ටීන් ගහපු කේරල ගංජා සුරුට්ටු දෙක තුනක්ම ගහල වගේ..:rolleyes:
     
    • Like
    Reactions: shadow1

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    ayya meke jvp ekata kade noya ara utube channel eka aye hodata up krala gannako.. mam obathumage channel eke nobalapu videowak naha.. drone eka nam yawanna epa allanawane dan... ayema patan gamu hoda wedak utube eke. adu gaane views walata salli hari enawane...

    JVP හෙළුව ඵළියට.බලපංකො කථා කරන හැටි..කොහොමද මුන්ට රට බාර දුන්නොත් ඵහෙම.මේ වගේ ෆාේර්ම් ඵකකත් හැසිරෙන හැටි කොහොමද..ඵයා ඉල්ලුව දේ දුන්නෙ නැහැ කියල අැඩ්මින්ටත් බැණලා.මූ අර අැඩ්මින් දාපු news ත්‍රෙඩ් ඵකේ අනුරගෙ කුණු අපුල්ලන්න ගිහින් වෝර්නින් පාරක් කන්න අැති ෂුවර් ඵකටම.:rofl:.මූට ඕන අපි මූ දාන දාන ඒවට ඔළුව වනන්න.ඵහෙම කරනවානම් ෆේක් උනත් OK.:rofl:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕක කියන්න thread එකක් දැම්මේ අනුකම්පාව ගන්නද?....පුක නොදී පලයන් සනා
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන් මේක පබ්ලික් ෆෝරම් එකක් . ඕන කෙනෙක් ට ඕන කතාවක් කියන්න පුළුවන් මේක ජේවීපී හරි වෙන මොකක් හරි පක්ෂයකට හරි ලියලා දීපු ෆෝරම් එකක් නෙමේ . උඹට උඹේ මතය ප්‍රකාශ කරනවා වගේම එකට කැමති හෝ අකමැති වෙන්න අනිත් අයට අයිතියක් තියනවා . ඒක එකටම තේරුම් ගන්න ඕනේ . අනික මේ උඹ මෙච්චර වයසට ගිහිනුත් ඔන් ලයින් ජිව්තයි සබැ ජීවිතයි පටලොගන්න එපා . ඕන කෙනෙක් ට ඕන දෙයක් කියන්න පුළුවන් පොඩි ළමයෙක් වගේ තරහා වෙලා යන එක තේරුමක් නැ මචන් . පොඩ්ඩක් වැඩිහිටියෙක් වගේ හිතපන්. අනික මේකේ කියන දේවල් කාගෙවත් ඇඟේ ඇලිලා හිටින්නේ නැහැනේ .
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මචන් මේක පබ්ලික් ෆෝරම් එකක් . ඕන කෙනෙක් ට ඕන කතාවක් කියන්න පුළුවන් මේක ජේවීපී හරි වෙන මොකක් හරි පක්ෂයකට හරි ලියලා දීපු ෆෝරම් එකක් නෙමේ . උඹට උඹේ මතය ප්‍රකාශ කරනවා වගේම එකට කැමති හෝ අකමැති වෙන්න අනිත් අයට අයිතියක් තියනවා . ඒක එකටම තේරුම් ගන්න ඕනේ . අනික මේ උඹ මෙච්චර වයසට ගිහිනුත් ඔන් ලයින් ජිව්තයි සබැ ජීවිතයි පටලොගන්න එපා . ඕන කෙනෙක් ට ඕන දෙයක් කියන්න පුළුවන් පොඩි ළමයෙක් වගේ තරහා වෙලා යන එක තේරුමක් නැ මචන් . පොඩ්ඩක් වැඩිහිටියෙක් වගේ හිතපන්. අනික මේකේ කියන දේවල් කාගෙවත් ඇඟේ ඇලිලා හිටින්නේ නැහැනේ .

    :yes: good advice for everyone