LED තියෙන්නේ පත්තු කරන්න විතරද?
වෙන දෙයක් දන්නේ නැත්තම් පත්තු කර කර වත් හිටපල්ලා එහෙනම්,
මචන් අරුණ.. Maginto එකෙන් 12v AC කරන්ට් එක එන මෝටර්සයිකල් එකක ඒක හානියක් වෙන්නේ නැතුව 12V DC කරන්න පුළුවන් ද? උදා: head light current එක විතරක් 12v DC කරගන්න වගේ?
12++ for your this post
Maginto eken enne AC da?
Ehema unoyh full wave rectifier ekak damma nam hari. Balala kiyannam
ඔව් එන්නේ AC මචං. නමුත් අර ඩයිනමෝවෙන් වෙනවා වගේ ස්ථිර කරන්ට් එකක් එන්නේ නෑ ඉතින්. Engine RPM වැඩි වෙද්දී තමා කරන්ට් එක ජෙනරේට් වෙන්නේ.
මටත් හිතුනා ෆුල් වෙව් කළා නම් හරි කියලා. නමුත් එහෙම කලත් අඩුම 9v කරන්ට් එකක් එන්න නම් සහ උපරිම 12v DC කරන්ට් එකක් ගන්න සිස්ටම් එකක් හදාගන්න පුලුවන්ද? කරන්ට් එකේ විචලනයක් තිබ්බොත් LED බල්බ් එක ගහලා යයි නේද..? එහෙම උනොත් ලොකු පිනක් මචං. රැට බයිසිකලේ එද්දී මෙලෝ මගුලක් පෙන්නේ නෑ තියෙන ලයිට් එකට. හොද ජර්මන් බල්බ් එකක් ගෙනල්ලා දැම්මේ. 4000/= වගේ උනා. ඒක 60W එකක් නමුත් පේන විදියට රෙක්ටිෆයර් එකෙන් දෙන්නේ 35W වගේ අගයක්. ඉතින් හැලජන් බල්බ් එකේ එලිය මදි රෑට පාරේ එන්න. අනික් උන්ගේ එලිය හොදටම වැඩියි.
දැනට බයිසිකල් හදන තැන් වලින් ඇහුවට උන් කැමති නෑ මේ වැඩේ කරන්න අත ගහන්න. ලේසිම ක්‍රමේ තමා බැටරි එකෙන් සප්ලයි එක ගන්න එක. නමුත් පැය 3ක් වගේ ලයිට් එක ඔන් එකේ තිබ්බොත් බැටරි එක බැහැලා තියෙයි ගෙදර එද්දී. alternator එකෙන් බැටරිය චාජ් උනාට එන කරන්ට් එක මදිනේ බැටරියෙන් අදින ගානට බැටරියට ආයේ දෙන්න.
මේ වගේ බල්බ් එකක් දාන්න බැලුවේ.. ඒකේ FAN එකක් තියෙන නිසා මේ FULL Wave system එකෙන් එන කරන්ට් එක මදි වෙයි නේද? අලුතින් එන ඉන්දියන් බයික් නම් ඔක්කොම 12V DC system එකෙන් එන්නේ බං. මගේ එක පරණ නිසා ඒවා 12V AC යන්නේ බයික් එක පුරාවටම.
https://ae01.alicdn.com/kf/HTB14_eL...dth=960&hash=9e339409dbd9347393d80a47a808ba18
වෙන දෙයක් දන්නේ නැත්තම් පත්තු කර කර වත් හිටපල්ලා එහෙනම්,
ekata rectifier ekak daala ita passe regulator ekak hari buck boost converter ekak dammoth mokada.

Weekend eke balannam