LED තියෙන්නේ පත්තු කරන්න විතරද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machn uba subs wenna kiwwata ekata facility eka deela nah, eka nisa yt walin option ekak deela tiyenawa video eke right side eke button ekak denna puluwan mouse eka eka lagata giya subs wenna dena.. eka hadanna machn ..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    machn uba subs wenna kiwwata ekata facility eka deela nah, eka nisa yt walin option ekak deela tiyenawa video eke right side eke button ekak denna puluwan mouse eka eka lagata giya subs wenna dena.. eka hadanna machn ..

    Good point
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    ගන්න කලින් බැලුවේ මචන්. ලංකාවේ බඩු ෂුවර් නෑ. Aliexpress එකේ තියෙන්නේ.. Partol ද මොකක්ද එකක්.

    https://www.aliexpress.com/item/2x-...lgo_pvid=ca206578-65f8-47f6-b747-669a097b61a6

    මේක සාමාන්‍ය බල්බ් එක වගේ නිකන්ම හයි කරන්න පුලුවන්ද බං?

    අනිත් එක පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් 35w ආපු එකකට 72w වගේ දානවනම් headlight lense එක උණු වෙන්න බලයි heat එකට.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක සාමාන්‍ය බල්බ් එක වගේ නිකන්ම හයි කරන්න පුලුවන්ද බං?

    අනිත් එක පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් 35w ආපු එකකට 72w වගේ දානවනම් headlight lense එක උණු වෙන්න බලයි heat එකට.

    Ow LED eka nam machan 35W kiyala thiyenne. Mage dan thiyenne Night Laser kiyana halogen bulb eka. Osram wenna ona brand eka. Eka 60W. 1 year use karanawa awulak nathuwa. Bulb eke max performance ganna bari ekai awula. :(