කට්ටිය ඕක හදද්දී වටේ බලිබ් කුල් වයිට් දාලා මැද එක වරම් වයිට් දාලා බලන්න. නියම පාට එළියක් එනවා
මම තව LED පැනල් ජාතියක් තියෙනවා දැක්කා ඕකට සෙට් කරන්න පුළුවන් එකේ තනි LED එකක් වගේ එන්නේ ඇතුලේ LED ගොඩක් තියෙනවා. ඔය හවුෂින් එකට තමා සෙට් වෙන්නේ.
හැබැයි මේවයේ LED 70 දාලා හදන එකේ වගේ එලිය නම් නෑ.එත් ලෙඩ දෙන්නේ නෑ. දැම්මොත් දැම්මාම තමා.
මම මේ දවස් වල අත්හදා බලමින් ඉන්නවා වොට් 40 ටියුබ් ලයිට් එකක එලිය වගේ ගන්න පුළුවන් එකක්.SMPS එකකින් දුවන.

Last edited: